-
මතකය වැඩි දියුණු කිරිමේ උපාය මාර්ග
0මේ කතුවරිය සිසුන් හා ගුරුවරුන් සමඟ දිර්ඝ කාලයක් තිස්සේ ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය තුළින් ගත් අත්දැකිම්, පොත ලිවිමට පාදක කර ගෙන ඇත. මෙහි දැක්වෙන ක්‍රියාකාරකම්, සිසුනට ගුරුවරුනට මෙන් ම වැඩිහිටියන්ට ද සිතේ ශක්තිය වැඩි දියුණු කර ගැනිමට ඉවහල් වනු ඇත.
-
මනෝ විද්‍යා උපදේශනය සහ ප්‍රතිකාර ක්‍රම
0මනෝ විද්‍යා උපදේශනයේ නියැලී අයට සහ ඒ ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාවට ද මෙය පරිශීලනය කිරිම මහත් ප්‍රයෝජනවත් වනු ඇත.
-
මනෝවිද්‍යා ප්‍රවේශය
0මනෝවිද්‍යාව යන්න කුමක්ද යන්න සරල හැඳින්විම ඔස්සේ එම විෂය පඨයේ මද දුරක් මෙම කෘතිය තුළින් පාඨකයා කැදවාගෙන යනු ලබයි.
-
-
-
මහලුවිය සඳහා උපදේශනය
0ජිවිතයේ තුන්වෙනි යාමය ගත කරන වයස්ගත වුවන්ට තම ජිවිත යථාර්ථය සහ එහිලා පැන නැගෙන ප්‍රශ්න හා ගැටලු පිළිබඳ ස්වයං අවබෝධය පිණිස මෙම කෘතිය වැදගත් වේ.
-
-
මාපිය ගුණ කඳ
0මුළු දවස පුරාම අප දරුවන් ගේ සැබෑ වුවමනා වෙනුවෙන් සේවය කිරීම සඳහා අපි අපේ සුවපහසුව, පෞද්ගලිකත්වය සහ පුමුඛතා අත්හැරීමේ අභියෝගයට මුහුණපා සිටියි. ඇතැම්විට එවැන්නක් කරන්නේ ඇයිද යන්න පවා අපට අමතකය. මෙම පොත එම වැදගත් කරුණ අපට මතක් කර දෙයි.
-
මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය
0ළමා මනෝවිද්‍යාව, ළමා සංවර්ධනය, එහි න්‍යායාත්මක පදනම සහ ඒ සඳහා බලපාන සාධක මීට පදනම් වී ඇත. විශේෂයෙන්ම ළමයාගේ ඉගෙනුමට පෙර පාසලෙහි දායකත්වය, එහි ඉගෙනුම් ක්‍රම, ගුරුවරයාගේ කාර්යභාරය පිළිබද නවතම දැනුම මෙම කෘතියේ අඩංගු වේ.
-
-
-
ව්‍යාපෘති සැලසුම් කිරිම ක්‍රියාත්මක කිරිම හා ඇගයීමේ අත්පොත
0මෙම ග්‍රන්ථය මඟින් පියවරෙන් පියවර අවශ්‍ය උදාහරණ, ප්‍රශ්නාවලි, අභ්‍යාස ආදිය සමඟ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ අවශ්‍ය දැනුම හා පරිචය ලබා දෙයි.