-
ගුණ නැණ වඩන පාසල
0ඔබේ පාසල සැබවින් ම ගුණ නැණ වඩන පාසලක් කර ගන්නේ කෙසේ ද? ඒ සඳහා විදුහල්පතිවරුන්ට ගත හැකි කළමණාකරණ ක්‍රියාමාර්ග මෙනවාද යන්න මෙම කෘතියෙන් පැහැදිලි කරයි.
-
ගුරු වෘත්තීය කුසලතා
0මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.
-
ගුරුවරයා වෘත්තීය තත්වයට පත් කිරිම
0බිහි වෙමින් පවතින නව දැනුම කේන්ද්‍ර කර ගනිමින් සමාජයකට ඔබින පරිදි ගුරුවරයා සහ ගුරු වෘත්තීය ඔසවා තබන්නේ කෙසේදැයි මෙම ග්‍රන්ථයෙන් විග්රහ කර ඇත.
-
ගුරුවරයාට බලපාන මුල්‍ය හා පරිපාලන නීති
0• ගුරුවරයා අදාළ මුල්‍ය පරිපාලන හා ගුරු ආචාරධර්ම දැනගැනිමේ වැදගත්කම
• ගුරුවරුන්ට අදාල පරිපාලන හා මුල්‍ය නීති
• පාසල් සංවර්ධන සමිති
• පාසල් පොත් බෑග්
• පහසුකම් හා සේවා ගාස්තු
• දුම්රිය බලපත්‍ර
• ගුණාත්මක යෙදවුම්
• ගුරුවරුන් සඳහා සංයුක්ත දිමනාව
• ගුරුවරුන් සඳහා ණය පහසුකම්
• විකල්ප ණය සහන සේවා
• පාසල නඟා සිටුවිමේ වැඩසටහන
• ගුරුවරුන්ගේ නිවාඩු
• පාසලේ සිසුන්ට දඩුවම් කිරිම
• පාසලට සිසුන් ඇතුළත් කිරිම
• ශ්‍රි ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය
• ගුරු කාර්ය සාධනය
• ගුරුවරයාගේ තත්වය
• ගුරු ආචාර ධර්ම -
-
චිත්තවේග කළමනාකරණය
0දෛනික ජිවිතය ගත කිරිමේ දි ගෙදර දොර මෙන් ම රාජකාරි හෝ සේවා ස්ථානයේ දි අත්දකින චිත්තවේගිය ගැටලු කිහිපයක් වස්තු කොටගත් මෙම කෘතිය උපදේශන මනෝවිද්‍යාවේ ව්‍යවහාරික අවබෝධය පිළිබඳ දැනුම ලබා දේ.
-
ජය ගන්නට ඔබේ දරුවාට උදවි කරන්නේ මෙහෙමයි – ප්‍රායෝගික මනෝ විද්‍යාව
0මෙම ග්‍රන්ථය කියවන අයට තමන් කවර ආකාර මව්පියන් දැයි පුළුල් ලෙස තේරුම් ගැනිමටත්, ඔවුන් කුමන ආකාරයේ විය යුතු දැයි අවබෝධ කර ගැනිමට මෙම ග්‍රන්ථය උපකාරි වේ.
-
-
තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්රවණතා-ගැටලු
0“තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්රවණතා-ගැටලු” විෂය පිළිබඳ හදාරන විද්‍යාර්ථින්ගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
-
ධනාත්මක චින්තනය හා ධනාත්මක මනෝවිද්‍යාව
0තම ජීවන චර්යා මෙහෙයවමින් ධනාත්මක චින්තනය මඟින් තම ජිවිතය ප්‍රායෝගිකව හැඩගස්වා ගැනිමට මෙම කෘතිය මහත් අත්වැලකි.
-
නව අධ්‍යාපන මුලධර්ම
0බිහි වෙමින් පවතින නව දැනුම කේන්ද්‍ර කර ගනිමින් සමාජයකට ඔබින පරිදි ගුරුවරයා සහ ගුරු වෘත්තීය ඔසවා තබන්නේ කෙසේදැයි මෙම ග්‍රන්ථයෙන් විග්රහ කර ඇත.