• සියදිවි නසාගැනිමේ චර්යාව වැළැක්වීම සහ මැදිහත් වීම

    සියදිවි නසාගැනිමේ චර්යාව වැළැක්වීම සහ මැදිහත් වීම

    0

    ජිවිතහරණය කර ගැනිමේ අපේක්ෂාවෙන් තොර ආත්මහිංසාව හෙවත් තමන් විසින් තමන්ගේම සිරුර කැපිම් සිරිම්වලින් හිංසනයට පත්කර ගැනිම ද එහි ප්‍රභේදයක් වශයෙන් පෙන්වා දෙමින් එම තත්වයන් වලක්වා ගැනිම සඳහා මනෝ චිකිත්සකයන්, උපදේශකයන් හා සමාජ ක්‍රියාකාරින් මැදිහත් විය යුතු ආකාරය මෙම කෘතියෙන් පෙන්වා දේ.

    රු300
    Add to cart
  • සෞන්දර්ය අධ්‍යාපන විවරණ

    සෞන්දර්ය අධ්‍යාපන විවරණ

    0

    මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ නව සංකල්පයක් ලෙස පහළ වු බහුවිධ බුද්ධි න්‍යාය තුළ නර්තනය, නාට්‍ය හා රංග කලාව මෙන් ම සංගීතය ද බුද්ධිමය කලා වන්නේ කෙසේ ද යන්නත්, නර්තන විෂය මනෝවිද්‍යාත්මක වශයෙන් විවරණය කර තිබිමත්, අධ්‍යාපන මනෝවිද්‍ය‍ාවේ ඉගැන්විම් න්‍යායන් සහ ක්‍රමශිල්ප නර්තනය ඉගැන්විමේ දී භාවිතා කළ හැකි ආකාරයත් විස්තර සහිතව දක්වා ඇත.

    රු1000
    Add to cart
  • ළමා මනෝවිද්‍යාව ජීන් පියාජේගේ ප්‍රජානන වර්ධනය
  • ළමා සංවර්ධනය හා මනෝචිකිත්සාව

    ළමා සංවර්ධනය හා මනෝචිකිත්සාව

    0

    මනෝවිද්‍යාව යටතේ ළමා සංවර්ධනය ගැන මාතෘකා 10ක්, අසාමාන්‍ය මනෝවිද්‍යාව යටතේ ළමා මනෝචිකිත්සාව පිළිබඳ 10ක්ද වශයෙන් තෝරාගත් පොදු මාතෘකා 20ක් මෙම කෘතිය මගින් විමසනු ලබයි.

    රු400
    Add to cart