-
-
උපදේශන කුසලතා සඳහා ප්‍රායෝගික දැනුම
0මෙම කුතිය වෘත්තිය උපදේශන ක්‍රියාවලියේ නියුක්තයින්ට මෙන් ම විවිධ පාඨමාලා ඔස්සේ උපදේශනය හදාරනු ලබන විද්‍යර්ථීන්ටද ප්‍රයෝජනවත් වනු නිසැකය. මෙවැනි සාරවත් කෘතියක් සම්පාදනය කරමින් උපදේශන සාහිත්‍යය පෝෂණය කිරිමට දායකවීම දක්වා ඇත.
-
උපදේශන මධ්‍යස්ථානයක අත්දැකීම්
0“ උපදේශන මධ්‍යස්ථානයක අත්දැකීම්” නම් වු මෙම කෘතිය උපදේශන කුසලතා, ශිල්පීය ක්‍රම, ප්‍රායෝගිකත්වය යන විෂයන් තුනම සංකලනය කර සැබවින්ම උපදේශන සැසියක් පවත්වන්නේ කෙසේද යන්න සාකච්ඡා කර ඇත.
-
උපදේශන මනෝ විද්‍යා ප්‍රවේශය
0උපදේශන මනෝ විද්‍යාවේ ඉතිහාසය, මුලධර්ම, න්‍යායාත්මක සංකල්ප මෙන් ම උපදේශන වෘත්තිය කුසලතා ද මෙම කෘතියේ හැඳින්වේ.
-
-
-
-
කාල් රොජර්ස් සහ පුද්ගල කේන්ද්‍රීය උපදේශනය
0මෙම කෘතිය උපදේශන ක්ෂේත්රය සංවර්ධනය පිණිස කාල් රොජර්ස් නම් විශිෂ්ඨ වු ගුරුවරයාණන්ගේ ඌණතා ඇත දැනුම කුසලතා ආකල්ප හා ක්‍රම ශිල්පවලින් සංගෘහිත වුවකි.
-
කාලීන අධ්‍යාපන දාර්ශනිකයෝ
0කාලීන අධ්‍යාපන දාර්ශනිකයන් පිරිසකගේ ජිවන තොරතුරු සහිතව වැදගත් අධ්‍යාපන අදහස් රැසක් මෙහි දක්වා ඇත.
-
-
කෝපය කළමනාකරණය
0මෙම කෘතිය එදිනෙදා ජන ජිවිතයේ පැන නැගෙන ගැටලු පදනම් කර ගනිමින් කෝපය කළමනාකරණය කර ගත හැකි විවිධ ආකාර විමර්ශනය කරයි.
-
කෝපය ජය ගන්නේ මෙහෙමයි
0මිනිසුන්ගේ පොදු හැසිරිම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ එකක් දැයි හඳුනා ගැනිමට මේ කෘතිය මඟ පෙන්වයි.