• වැඩිහිටි මනෝවිද්‍යාව

    වැඩිහිටි මනෝවිද්‍යාව

    0

    ජිවිතයේ මතුපිට මෙන් ම ගැඔුර ද අත්විදිමින් එහි අනෙක විධ දුක්දෝමනස්සවු අසුන්දර, පක්ෂය මෙන් ම පරම පිවිතුරු සුන්දරත්වය හා චමත්කාරය ද දැක බලා අත්විඳිමට ලේඛකයා මෙම කෘතියෙන් පාඨකයාට ඇරයුම් කරයි.

    රු1000
    Add to cart
  • විද්‍යාත්මක චින්තනය හා විද්‍යාව ඉගැන්වීම

    විද්‍යාත්මක චින්තනය හා විද්‍යාව ඉගැන්වීම

    0

    මෙම කෘතිය ආශ්‍රය කිරීමෙන් ඉගැන්වීමේ වෘත්තීය සංවර්ධනය කර ගත හැකි වනු ඇත. ගණිතය-විද්‍යාව විෂයන්ගෙන් බොහෝ සිසුන් අඩු ලකුණු ලබා ගන්නේ යැයි වත්මන්හී පවතින සෘණාත්මක ආකල්ප තුරන් කිරීමට අවශ්‍ය කරුණු මෙහි ඇතුළත් වේ.

    රු350
    Add to cart
  • විදුහල්පති නායකත්ව චර්යාව හා ඵලදායී පාසල

    විදුහල්පති නායකත්ව චර්යාව හා ඵලදායී පාසල

    0

    කෘතහස්ත නායකත්ව පෞරුෂයෙන් හෙබි දක්ෂ විදුහල්පතිවරයෙකු බවට පත්විය යුත්තේමය යන නිශ්ඨාගත චේතනාව ඇති කර ගැනීම සඳහාත් මෙවැනි නායකත්ව පෞරුෂත්වයකින් හෙබි විදුහල්පතිවරුන් සිටිත් දැයි ඔබ හෝ ඔබේ විදුහල්පති සමග තුලනාත්මකව ඇගයීම සඳහාය.

    රු200
    Add to cart
  • විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා අන්තර්කරණ අධ්‍යාපනය
  • විෂයමාලා න්‍යාය, සංවර්ධනය හා භාවිතය

    විෂයමාලා න්‍යාය, සංවර්ධනය හා භාවිතය

    0

    “විෂයමාලා න්‍යාය හා භාවිතය” විෂය ඉලෙනිමට පොත් නැමැති පාඨමාලා හදාරන බොහෝ ගුරුවරු මැසිවිලි නගති. ඊට පිළියම් වශයෙන් “විෂයමාලා න්‍යාය, සංවර්ධනය හා භාවිතය” නැමැති මෙම කෘතිය භාවිතයට ගත හැකිය.

    රු400
    Add to cart
  • විෂයමාලා සංවර්ධනය හා කළමනාකරණය

    විෂයමාලා සංවර්ධනය හා කළමනාකරණය

    0

    • නිපුණතා පාදක විෂයමාලාව
    • විෂයමාලා සංකල්පය
    • විෂයමාලා නිර්වචනය
    • විෂයමාලාවේ දාර්ශනික හා සමාජ පසුබිම
    • පුර්ණ විෂයමාලාව
    • විෂයමාලා වෙනස් විම කෙරෙහි බලපාන සාධක
    • විෂයමාලා කළමනාකරණය
    • සැලසුම්කරණය- සංවිධානය- මෙහෙයවිම
    • විෂයමාලා කළමනාකරණ අරමුණු
    • විෂයමාලා උපදේශන නායකත්වය
    • පාසල් විෂයමාලාව
    • පාසල් විෂයමාලාව කළමනාකරණ ගැටලු
    • විෂයමාලාව ඉගැන්වීමේ ක්‍රම-ඇගයීම
    • විෂයමාලා සංවර්ධන ආකෘති
    • ටයිලර් ආකෘතිය-විලර් ආකෘතිය
    • විෂයමාලා සංවර්ධන ක්‍රම
    • හර විෂයමාලාව- විෂයමාලාව ක්‍රියාත්මක කිරීම
    • ක්‍රියාකාරකම් පාදක විෂයමාලාව
    • සමෝදානිත විෂයමාලාව
    • විෂයමාලා-පසුගිය විභාග ප්‍රශ්න

    රු600
    Add to cart
  • විස්තරාත්මක අධ්‍යාපනික සංඛ්‍යානය

    විස්තරාත්මක අධ්‍යාපනික සංඛ්‍යානය

    0

    සංඛ්‍යානය පිළිබඳ මුලික සංකල්ප කිහිපයක් සරල නිදසුන් සහිතව මෙම ග්‍රන්ථයෙන් විග්‍රහ කරයි.

    රු300
    Add to cart
  • වෘත්තීය මාර්ගෝපදේශය හා ගුරු භූමිකාව

    වෘත්තීය මාර්ගෝපදේශය හා ගුරු භූමිකාව

    0

    විවිධ අවස්ථාවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ සංකල්පය සංවර්ධනය වූ ආකාරය මෙන්ම එහි න්‍යායාත්මක පදනම විග්‍රහය හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ අවශ්‍යතාව මෙම කෘතිය මගින් මනාව පෙන්වා දෙයි. ඒ තුළින් වැඩ ලෝකය පිළිබඳ සංකල්පය විසිඑක්වන සියවස දක්වා ඉස්මතු වන ආකාරය හුවා දක්වන කතුවරිය වෘත්තීය මාර්ග මාර්ගෝපදේශය සංවර්ධනය සමග ඊට සමාන්තරව ගුරුවරයාගේ භූමිකාව කෙබඳු විය යුතු දැයි විවරණය කරයි. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමා පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම පාසල් හා විවිධ අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු පාඨමාලාවල සේවය කරන ගුරුවරුන්ට ද මෙම කෘතිය කදිම මාර්ගෝපදේශයක් වශයෙන් නිර්දේශ කළ හැකිය.

    රු300
    Read more
  • ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

    ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

    0

    ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව 1978 මෙරට අධ්‍යාපනයේ සිදුකළ නව වෙනස්කම් පෙන්වා දෙන මෙම කෘතිය දේශපාලන පෙරලියේ ප්‍රතිඵලයක් වශයෙන් එළි දුටු 1981 ධවල පත්‍රිකාවේ ප්‍රතිසංස්කරණ යෝජනා ගැනද, 1992 කඩඉමක් වු ජාතික අධ්‍යාපන කොමිෂන් සභා‍ වාර්තාවේ ප්‍රතිසංස්කරණ යෝජනා ද මෙම කෘතියෙන් විමර්ශනය කෙරේ.

    රු300
    Add to cart
  • ශ්‍රී ලංකාවේ පාසල්වල ඵලදායිත්වය

    ශ්‍රී ලංකාවේ පාසල්වල ඵලදායිත්වය

    0

    එකම විෂය නිර්දේශ, පෙළ පොත් විදුහල්පති හා ගුරුවරු සමාන වුවද එක් පාසල‍ක් තවත් පාසලකට වඩා හොඳ හෝ ජනප්‍රිය වන්නේ කෙසේද? පාසලක ඵලදායිතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? නැතහොත් ඵලදායි පාසලක තිබෙන විශේෂ ලක්ෂණ කවරේද? යනාදි ප්‍රස්තුත පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රමාණවත් තරමින් අධ්‍යනය සිදු කර නොමැත. එකී මුලික ප්‍රස්තුත වලට විසදුම් ලබා ගන්නා ආකාරය පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යන කෘතියකි.

    රු400
    Add to cart
  • ශ්‍රී ලංකාවේ පෘතුගීසි-ලන්දේසි අධ්‍යාපන ප්‍රතිපත්ති
  • ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති

    ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති

    0

    බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති තවමත් භාවිතය නිසා අධ්‍යාපනයේ වත්මන් ජයග්‍රහණ මෙන් ම උරුම වි ඇති ගැටලුග ඒ පිළිබඳ කරුණු කාරණා මෙන් ම අදාළ හේතු සාධක මෙම කෘතියෙන් විග්‍රහ කෙරේ.

    රු250
    Add to cart