-
ප්‍රාථමික පාසලේ සෞන්දර්ය අධ්‍යාපනය
0ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පරිපූර්ණ සංවර්ධනයට මෙන් ම අනාගත ජීවිතය හැඩ ගැන්වීමෙහි ලා සෞන්දර්ය අධ්‍යාපනය සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. මේ හේතුව නිසාම ලෝකයේ බොහෝ රටවල් මුල් ළමාවිය අධ්‍යාපනයේ සිට ම විෂය මාලා තුළ සෞන්දර්ය අධ්‍යාපනය අනිවාර්ය කර ඇත. මේ මඟින් උත්සාහ කෙරෙනු යේ දරුවන්ට සෞන්දර්යාත්මක අත්දැකීම් සහ කලාත් මක නිර්මාණ භුක්තිවිඳීමටත් පොහොසත් පරිකල්පන වර්ධනය කර ගැනීමටත්, ඔවුන්ගේ කලාත් මක නිර්මාණ හැඟීමි සහ මනාපයන්ට ප්‍රතිචාර දැක්වීමටත් උපකාර කිරීමයි. මෙම ක්‍රියාවලියේ දී දරැවන්ට සුදුසු විවිධ කලා හා සංස්කෘතික ක්‍රියාකාරකම මොනවා දැයි ගුරුවරුන් දැන සිටීම වැදගත් නිසා ප්‍රාථමික දරුවන්ගේ සෞන්දර්යාත්මක අධ්‍යාපනයට දායක විය හැකි ප්‍රායෝගික සංයුක්ත යෝජනා ද ගුරුවරුන් වෙනුවෙන් නිරන්තර ව ඉදිරිපත් කිරීම බෙහෙවින්ම සිදු වෙයි. එහෙත් අවාසනාවකට අප රටෙහි තවමත් ප්‍රාථමික අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් ඉගෙනුමට සම්බන්ධ කිරීම අවම මට්ටමක පවතින අතර ඒ පිළිබඳ සමාජයේ පවත්නා දැනුම්වත් වීම ද අවම ය. පොලඹවාලීමක් ද නැති තරමි ය. ප්‍රාථමික අධ්‍යාපනය තුළ පවතින මෙම හිඩැස මනාව හඳුනා ගත් පුරෝගාමියා වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ සමිමානිත ජ්‍යේෂ්ඨ මහාචාර්ය රෝලන්ඩි අබේපාලයන් සැලකිය යුතුවේ. දශක ‘ගණනාවක සිට ම සෞන්දර්ය අධ්‍යාපනය මෙන් ම එහි ක්‍රියාකාරි ස්වභාවය පිළිබඳ ගුරු පරපුර දැනුම්වත් කළ එතුමන්ගේ නවතම කෘතිය ප්‍රාථමික පාසලේ හිඩැසක් ව පවතින ප්‍රාථමික සෞන්දර්ය අධ්‍යාපනය ආමන්ත්‍රණය කෙරෙනු ලැබෙයි. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ශාරීරික සංවලන, නාට්‍යමය රංගනය චලන සහ චිත්‍ර ඇඳීම යන සිවි විෂයයන්ගේ ඉගැන්වීමේ මූලධර්ම හා එහි ප්රතිලාභ මෙන් ම බහුවිධ බුද්ධි නනාය හරහා විෂය සාක්ෂරතාව ලබා ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කෙරෙනු ලැබෙන මෙම ග්‍රන්ථය දැනුමි පිපාසාවෙන් පෙළෙන ප්‍රාථමික අධ්‍යාපනය ආශ්රිත ගුරුවරුන් වෙත පිළිගන්වනු ලබන අමිල ත්‍යාගයකි.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව – මනස පුහුණු කිරිම
0සංවර්ධනය මේ ග්රන්ථයෙහි අරමුණු වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනිම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනිම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනිම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපුර්ණ කර ගැනිම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනිම සඳහා උදව් වේ.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත
0පුද්ගලයෙකු දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපුරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බව ද කිව යුතුය.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත 2
0මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණියසොයා ගැනිම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ.
-
පාසල් උපදේශනය
0“පාසල් උපදේශනය” නම් වු මෙම කෘතිය එම විෂය පිළිබද මෙතෙක් පැවති බලවත් අඩුපාඩුවක් සම්පුර්ණ කරයි. එසේම මෙම කෘතිය පාසල් වල උපදේශන විෂය භාර සියලු ගුරුවරුන්ට උපදේශනයේ නිසි මඟ පෙන්වා දෙන අත්පොතක් වනු ඇත.
-
පාසල් නායකත්වය
0මෙම කෘතියෙන් පාසල්හී නායකත්වයේ කාර්යක්ෂමතාවය සහ එහි ගතිලක්ෂණ පිළිබඳව, විවිධ නායකත්ව සංකල්ප, ආකෘති හා නායකත්ව ප්‍රවේශ පිළිබඳව විවිරණය කරයි.
-
පාසල් විනය හා සාරධර්ම අධ්‍යාපනය
0පාසල් පාදකව සිසුන්ගේ අවශ්‍යතාව අනුව සාරධර්ම වැඩසටහන් සැලසුම් සහගව ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි විෂය පථයේ අවශ්‍යම පැතිකඩ විග්රහ කෙරේ.
-
ඵලදායී පාසලක අධ්‍යාපන කළමනාකරණය
0මෙම කෘතිය පරිශීලනය කරන විද්‍යාර්ථයින් හට පාසල් කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගත හැකිය.
-
-
බුද්ධිය, බහුවිධ හා භාවමය බුද්ධිය
0මෙම කෘතියට පදනම් වන්නේ බහුවිධ බුද්ධි න්‍යාය හඳුන්වාදිම ඊට පදනම් වු මුලධර්ම හා සංකල්ප පිළිබඳ විග්රහයකි.
-
බෞද්ධ මනෝවිද්‍යා උපදේශනය
0විද්‍යාව, දර්ශනය, ආගම බුදු සමය සමඟ සසදමින් බෞද්ධ හා නුතන මනෝවිද්‍යාවේ මුලිකාංග මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.
-
මං ටීචට අහස තරම් ආදරෙයි
0සතුරාගෙත් ගුණ දත යුතු මෝඩකමින් පක්ෂ වෙතොත් ඒක මහා පාපයක් ය. සතුරාගෙත් හොඳත් හොඳකි ගුරුතුමාගෙ දොසත් දොසකි.