-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපනය
0මෙම ග්‍රන්ථය මඟින් බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට ක්‍රියාත්මක වු අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙන් ම එයට ප්‍රතිපක්ෂව ගොඩනැගුණු දේශිය අධ්‍යාපන බලවේගයන් පිළිබඳව ද විවේචනාත්මකව සමාලෝචනයක් කිරිමට සමත් වී ඇත.
-
සංවර්ධිත හා සංවර්ධනය වන රටවල තුලනාත්මක අධ්‍යාපනය
0ගෝලීයකරණ සංකල්පය තුළ ගෙවී යන 21 වැනි ශතවර්ෂයේදී අධ්‍යාපනයේ කවර නම් වෙනස්කමක් සිදුවේද, බහුජාතික හා බහු සංස්කෘතික සමාජ සන්ධර්භය තුළ අධ්‍යාපනයේ කාර්යභාරය විමසීමට ලක් කෙරේ.
-
සමකාලීන අධ්‍යාපන සංකල්ප
0වත්මන් ලොව දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල මෙන්ම අප රටද අභ්‍යාසය ලබන සමකාලීන වශයෙන් අගයන අධ්‍යාපන සංකල්ප 20ක් මෙම කෘතියෙන් විග්‍රහ කෙරේ.
-
-
ස්ව සංකල්පය හා ආත්මාභිමානය
0වත්මන් සංකීර්ණ සමාජය තුළ යහපත් හෝ සාර්ථක ජිවිතයක් ගත කිරිමට නම් සෑම පුද්ගලයෙක්ම “ස්වාත්මය” හා “ආත්මාභිමානය” වඩවා ගත යුතුය. මෙම කෘතිය ඒ සදහා පාඨකයාට මඟ පෙන්වන්නකි.
-
සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ
0සෑම මිනිසකු තුළම පවතින මානසික ශක්තිය හා විභවය පිළිබඳ සාකච්ඡා කරන සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශයේ දර්ශනය න්‍යායන් හා ප්‍රයෝගික භාවිතය සරලව පැහැදිලිව නිවැරදිව හා අදාළව පාඨකයාට මිතුරු ලෙසින් මෙම කෘතිය ලියා ඇත.
-
සාධනය මිනුම ලේඛ්‍ය පරික්ෂණ
0මෙම ග්‍රන්ථය පරික්ෂණ ක්ෂේත්‍රයේ බහුලව යොදා ගනු ලබන ලියා පිළිතුරු දැක්විය යුතු පරික්ෂණ වර්ග ගැන ඉතා පුළුල් විස්තරයක් දක්වයි. මෙහි විවිධ ලේඛන පරික්ෂණ වර්ගවල ස්වාභාවය, එවා රචනය කිරිමේ මුලධර්ම, විවිධ පරික්ෂණ වල වාසි සහ අවාසි සවිස්තරාත්මකව විස්තර කර ඇත.
-
සාර්ථක දරුවෙකු හදාගැනීමේ මඟ
0මෙම ලේඛක යුවල දරු තිදෙනෙකුගේ මව්පියන් ය. ඔවුන් තම න්‍යායික ඥානය ද ප්‍රායෝගික අත්දැකිම් ද එකතු කරමින් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට පිරිනැමෙන මහඟු මාර්ගෝපදේශයකි.
-
සාර්ථක පාසලක අධ්‍යාපන කළමනාකරණය හා පරිපාලනය
0පාසල සහ ප්‍රජා සම්බන්ධතා ගොඩනගා ගත යුතු ආකාර සහ පාසල තුළ ගැටුම් කළමනාකරණය පිළිබඳ වැදගත් කරුණු රාශියක් මෙන්ම ඵලදායි පාසලක අංග ලක්ෂණ, පාසලේ කටයුතු පිළිබඳ ස්වයං ඇගයීමක් සඳහා මෙන්ම බාහිර වශයෙන් කරනු ලබන ඇගයීම් සඳහා තොරතුරු ඉදිරිපත් කර ඇත.
-
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය
0සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය නැමැති මනෝවිද්‍යා කෘතිය මනෝවිශ්ලේෂණවාදි ප්‍රවේශය ඉතා සරල බසින් එහෙත් ගැඔුරින් පැහැදිලි කරනු ලබයි.
-
සියදිවි නසා ගැනිම මනෝවිද්‍යාත්මක විග්‍රහයක්
0සියදිවි නසා ගැනිමට තුඩුදිය හැකි විවිධ මානසික හේතු සාධක මෙම කෘතිය මඟින් අනාවරණය කෙරේ.