• නව ඉගෙනුම් ප්‍රවණත‍ා 1

    නව ඉගෙනුම් ප්‍රවණත‍ා 1

    0

    21 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ.

    රු300
    Add to cart
  • නව ඉගෙනුම් ප්‍රවණත‍ා 2

    නව ඉගෙනුම් ප්‍රවණත‍ා 2

    0

    21 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ.

    රු300
    Add to cart
  • නව ඉගෙනුම් ප්‍රවණත‍ා 3

    නව ඉගෙනුම් ප්‍රවණත‍ා 3

    0

    21 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ. නව ඉගෙනුම් ප්‍රවණතා කොටස් 10ක් වන අතර මෙම කෘතිය එම පොත් පෙළෙහි 3වන අංකයේ දෙවන මුද්‍රණයයි.

    රු300
    Add to cart
  • නව යෞවනය මනෝවිද්‍යාත්මක විග්‍රහයක්

    නව යෞවනය මනෝවිද්‍යාත්මක විග්‍රහයක්

    0

    ජිවිතයේ තිරණාත්මක සංවර්ධන අවධියක් වන නව යෞවනයේ සෑම අංශයක් ම මනාව ආවරණය වන පරිදි මෙම කෘතිය රචානා කර ඇත.

    රු500
    Add to cart
  • පර්යේෂණ ක්‍රමවිද්‍යාව දත්ත රැස්කිරිමේ උපකරණ

    පර්යේෂණ ක්‍රමවිද්‍යාව දත්ත රැස්කිරිමේ උපකරණ

    0

    පර්යේෂණ ක්‍රම විද්‍යාවේ නියමාකාරයෙන් දත්ත රැස් කිරිමේ දි භාවිත කෙරෙන සියලු ක්‍රමෝපායන් මෙම කෘතිය මඟින් හඳුන්වා දෙනු ලබන අතර ඒ සඳහා භාවිතා කරනු ලබන දත්ත රැස් කිරිමේ උපකරණ සැකසීම හා ඒවා පරිහරණය කිරිම පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් කර ඇත.

    රු800
    Add to cart
  • පර්යේෂණ ක්‍රමවිද්‍යාව නියැදිකරණය

    පර්යේෂණ ක්‍රමවිද්‍යාව නියැදිකරණය

    0

    නියැදිකරණය පිළිබඳ මනා ලෙස තොරතුරු ගොනු කරමින් රචිත මෙම ග්‍රන්ථය මේ සම්බන්ධ ලියවි ඇති වෙනත් කෘතිවලට වඩා ඉතා වටිනා කෘතියකි.

    රු480
    Add to cart
  • පවුල් ප්‍රතිකාර උපදේශනය
  • පශ්චාත් නුතන උපදේශනය
  • ප්‍රජා සංවර්ධනය සඳහා වැඩිහිටි පුහුණු ක්‍රම වේදය
  • ප්‍රජානන චර්යා චිකිත්සාව

    ප්‍රජානන චර්යා චිකිත්සාව

    0

    ඇල්බට් එලිස්ගේ “තර්කණික චිත්තවේගික චර්යා චිකිත්සාව” ආරොන් ටී බෙක් ගේ “ප්‍රජානන චිකිත්සාව” මෙන්ම ඩොනල්ට් මෙයිවන්බර්ම් ගේ “ප්‍රජානන චර්යා විකිරණය” යන න්‍යායන් ඔස්සේ මෙම ග්‍රන්ථය විග්‍රහ කෙරේ. “ප්‍රජානන චර්යා චිකිත්සාව” පිළිබද සිංහල බසින් ලියැවුණු වෙනත් කිසිදු කෘතියක් නොවු තරමේ විස්තරාත්මක කරුණු කාරණා සම්භාරයක් මෙහි අන්තර්ගත වේ. වෘත්තීය උපදේශකයන්ට මෙන්ම උපදේශන විෂය උගන්වන ගුරුවරුන්ටද මෙම කෘතිය වැදගත් වේ.

    රු280
    Add to cart
  • ප්‍රාථමික අධ්‍යාපනය

    ප්‍රාථමික අධ්‍යාපනය

    0

    ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කරුණු ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

    රු250
    Add to cart
  • ප්‍රාථමික ගුරු වෘත්තීය කුසලතා

    ප්‍රාථමික ගුරු වෘත්තීය කුසලතා

    0

    මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.

    රු350
    Add to cart