-
21 වන සියවසේ ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රවණතා
0ප්‍රාථමික අධ්‍යාපනය තුළ විෂයමාලාව ක්‍රියාත්මක කිරීම සැලසුම්කරණය මඟින් ළමයින්ගේ නිපුණතා සංවර්ධනය කෙරෙන ඉගෙනුම් ක්‍රමවේද ඉදිරිපත් කරයි. එසේම ප්‍රාථමික සිසුන්ගේ සාක්ෂරතා ප්‍රවීණත්ව සංවර්ධනයෙහි ලා ගුරුවරයාගේ කාර්යභාරය පිළිබඳව ද මෙහි අන්තර්ගතව ඇත.
-
අධ්‍යාත්මික මනෝවිද්‍යාව
0මෙම කෘතිය අධ්‍යාත්මික මනෝවිද්‍යාවේ විවිධ වු අංශ ගැඔුරින් විවරණය කරයි.
-
අධ්‍යාපන අරමුණු වර්ගීකරණය
0ආධුනික ගුරුවරුන්ට මෙන්ම ඉගැන්වීම පුහුණුව සඳහා පෙනී සිටින විවිධ පාඨමාලා හදාරන ගුරුවරුන්ටද ගුරු වෘත්තීය සංවර්ධනයටත් ජාති වශයෙන් අධ්‍යාපනයේ ප්‍රවර්ධනයටත් මෙහි ඇතුලත් කරුණු වැඩදායක වනු ඇත.
-
අධ්‍යාපන දර්ශනයේ පෙරදිග චින්තන පැතිකඩ
0අධ්‍යාපන ඥානවිභාගයට තුඩු දුන් දාර්ශනික ප්‍රවේශයන් මෙන් ම පෙරදිග චින්තනයෙහිලා ගැනෙන ආගමික ආචාරධර්ම සැකැවින් මෙම ග්‍රන්ථයේ විග්‍රහ කෙරේ.
-
අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය
0විශ්ව විද්‍යාල හා වෙනත් අධ්‍යාපන ආයතනයන් හි සේවය කරන විද්‍යාර්ථින්ට මෙම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලි සිටින නිලධාරින්ට, විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට ඔවුන්ගේ කාර්යන් වඩාත් සාර්තක , කාර්යක්ෂ හා ඵලදායි කර ගැනිමට මෙම ග්‍රන්ථය උපකාරි වේ.
-
අධ්‍යාපන පර්යේෂණ ශිල්ප ක්‍රම
0මෙම ග්‍රන්ථය සමාජ විද්‍යා පර්යේෂණ යටතේ අධ්‍යාපන දෘෂ්ටි කෝණයෙන් බලා නිදසුන් සහිතව ලියා දක්වා ඇත.
-
අධ්‍යාපන පරිපාලනය සිද්ධි අධ්‍යයනය
0සිද්ධි අධ්‍යනය විෂය සඳහා පිළිතුරු ලිවිය යුත්තේ කෙසේද යන්න මෙන්ම විශේෂයෙන්ම සිද්ධි විග්‍රහ කිරීම ගැටළු හදුනාගැනීම පිළිබඳ ද කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න පත්‍ර වල නව රටාව මෙහි නිදසුන් සහිතව පෙන්වා දෙයි.
-
අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය
0මෙම කෘතියෙන් පාසල්හී නායකත්වයේ කාර්යක්ෂමතාවය සහ එහි ගතිලක්ෂණ පිළිබඳව, විවිධ නායකත්ව සංකල්ප, ආකෘති හා නායකත්ව ප්‍රවේශ පිළිබඳව විවිරණය කරයි.
-
අධ්‍යාපන සැලසුම්කරණය
0• පිරිවැය: ප්‍රතිලාභ විශ්ලේෂණය
• මිනිස් බල සැලසුම් ප්‍රවේශය
• පද්ධති විශ්ලේෂණය
• ප්‍රමාණාත්මක විග්‍රහ ක්‍රම
• ව්‍යාපෘත් සැලසුම්කරණය
• පිරිවැය- ඵලදායිතා විග්‍රහය
ම වැඩසටහන් ඇගයීම්- විමර්ශන ශිල්ප ක්‍රමය
• පාසල් සිතියම්කරණය
මෙම ග්‍රන්ථයෙන් හඳුන්වා දෙනු ලැබේ. -
අධ්‍යාපනයෙන් බිහිකළ යුතු ශ්‍රී ලාංකිකයා
0නඩත්තු අධ්‍යාපනය වෙනුවට රටට ඔරොත්තු දිය හැකි තිරසර අධ්‍යාපන ප්‍රතිපත්තියකට පරිවර්තනය විය යුතු බව පවසන මහාචාර්ය කාරියවසම් ඒ සඳහා දේශිය අක්මුල් සමඟ “ පස්පංගුව” මෙන්ම විදේශිය මාත්‍රවද මුහු කොට මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
-
-
අධ්‍යාපනයේ දාර්ශනික මං පෙත්
0• මිනිසා පිළිබඳ මත
• සංස්කෘති සම්ප්‍රේක්ෂණය
• පුර්ණ අධ්‍යාපන සංකල්පය
• විඥානය පිබිදීම
• නිර්මාණශීලි භාවයේ ලක්ෂණ
• ශ්‍රම සංස්කෘතිය හා අධ්‍යාපනය
• ගුරු වෘත්තීයේ උන්නතිය
• ආවේදනීය ගුරු අධ්‍යාපනය
• පාසලේ සැඟවුණු විෂයමාලාව
• ඉගෙනීමේ කර්තෘත්වය