• -10% ලංකාවේ සියවසක්

    ලංකාවේ සියවසක්

    0

    ලංකාවේ සියවසක් -Ceylon in the Jubilee Year – John Fergusonලංකාවේ සියවසක් ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාල පරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි. එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙළා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනකට කෘතිය තුළ ගොනු කර ඇත.

    Original price was: රු1100.Current price is: රු990.
    Add to cart
  • ලක්දිව අමරණිය වීර චරිත
  • ලක්දිව පරංගි ප්‍රයත්නය
  • ලක්දිව පුරාණය

    ලක්දිව පුරාණය

    0

    මේ ග්‍රන්ථයේ දී ඇය මාතෘකා විස්සක්‌ යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්‍යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත්‌ කර තිබේ. මෙකී මාතෘකා අතරින්‌ ‘මැදවච්චිය වූ මද්දුවත්ත හා ‘මතට තිත තබා මඟ නැගූම කළ මේජර් ස්කිනර්‌’ යන ලිපි සත්‍ය වශයෙන්‌ ම මෙතෙක්‌ සාමාන්‍ය පාඨකයාට අනාවරණය නොවූ කරුණු ඉදිරිපත්‌ කිරීමක්‌ වශයෙන්‌ දැක්විය හැකි ය. එසේ ම ‘වගේගොඩ සංදේශය’ නම්‌ වූ මාතෘකාව ද විශේෂයෙන්‌ ම වැදගත්‌ වන්නේ මේ සංදේශය අද කෙනෙකුට පහසුවෙන්‌ සොයා ගත හැක්කක්‌ නොවන හෙයිනි. පාළි භාෂාවෙන්‌ රචනා වී ඇති මේ සංදේශය සිංහලෙන්‌ දක්වා තිබීම ද සිංහල පාඨකයාට වැදගත් වේ. එසේම මේ ග්‍රන්ථය සරල බසකින්‌ රචනා කිරීම ද පාඨක රුචිය වැඩි වීමට විශේෂ හේතුවකි.

    රු300
    Read more
  • ලක්දිව යුධ ගැටුම්

    ලක්දිව යුධ ගැටුම්

    0

    සුදත් රත්නායක

    රු150
    Add to cart
  • ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන්
  • ලෝ පතළ සංග්‍රාම

    ලෝ පතළ සංග්‍රාම

    0

    පෞද්ගලික තණ්හා ආශා, බල කාමය, දේශපාලන ව්‍යාප්තවාදය, ත්‍රස්තවාදය හෙවත්‌ පොදුවේ ලේ පිපාසයේ නාමයෙන්‌ ලෝක නායකයන්‌ විසින්‌ සිය මිත්‍ර පාක්‍ෂික නායකයන්‌ සමඟ අත්වැල්‌ බැදගෙන පුරා දස වසරක්‌ දියත්‌ කරන ලද ශාපලත්‌ යුද්ධවල දී, ඔවුන්ගේ අණසකට යටත්ව මෙන්ම එරෙහිව සටන්‌ පිටියට පිවිස මියගිය සොල්දාදුවන්‌ මෙන්ම සිවිල්‌ වැසියන්‌ සංඛ්‍යාව බිලියන දෙකකට ආසන්නය. එම වෙඩි උණ්ඩවලට ගොදුරුව සඳහටම අබ්බාගාත වූ පිරිස දෙකොටි පනස්ලක්ෂයකි. එම බිහිසුණු ලෝක සංග්‍රාමවල රුදුරු සටන්‌ සහ එම අනුවේදනීය ශෝකාන්තයේ කඳුළු කථාව ලෝ පතළ සංග්‍රාම ඔස්සේ වර්තමානයට පිවිස ඇත. ලොව මහා බල සම්පන්න යුද්ධ හමුදාවෝ තම බල පරාක්‍රමය සනිටුහන්‌ කිරීම සඳහා කළ කෲරකම්‌ සහ ඝාතන ලොමු, දැහැගන්වන සුලුය. එම අසම්මත ව්‍යායාමවල අතුරු ප්‍රතිඵලය වු මරණය සහ මරණයේ වේදනාව විස්තර කළ හැකි ජගතෙකු මෙතෙක්‌ පහළ වී නොමැත. ලොව ප්‍රබලම සංග්‍රාමයක්‌ බවට පරිවර්තනයවු ඉරාක යුද්ධයේ දී ඇමෙරිකාව සහ එහි මිත්‍ර පාක්‍ෂික හමුදාවෝ ලේ පිපාසිත සදාම්‌ හුසේන්ගේ ඉරාක ග්‍රහණයෙන්‌ කුවේටය මුදවා ගැනීම සඳහා අවි බලයට වඩා සංකීර්ණවු නූතන තාක්ෂණය භාවිතා කළහ. එහිදී වර්ග සැතපුම්‌ 20 ක්‌ වු සොම්‌ භූමියේ වර්ග සැතපුම 7 ක්‌ අල්ලා ගැනීම සඳහා වු සටනේ දී 24 පැයක දී සොල්දාදුවෝ 150,000 ක්‌ මිය ගිය හ.

    රු375
    Read more
  • -10% වන වැදුණු දොස්තර

    වන වැදුණු දොස්තර

    0
    Original price was: රු600.Current price is: රු540.
    Add to cart
  • -10% වන සරණ

    වන සරණ

    0
    Original price was: රු600.Current price is: රු540.
    Read more
  • -10% වනගත ලංකා

    වනගත ලංකා

    0
    Original price was: රු600.Current price is: රු540.
    Add to cart
  • වවුනියා අරගලය
  • ව්‍යාඛ්‍යා සහිත පඤ්චතන්ත්‍රය