-
වැව හා සංස්කෘතිය
0සාම්ප්‍රදායික වැව් ගම්මාන වැසියන්ගේ වැව හා බැඳුනු ජනාශ්‍රැති අත්දැකිම් විමර්ශනය මෙම ග්‍රන්ථයෙන් සිදු කරයි.
-
-20%
විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය
0කරුණාරත්න ජයසිංහ
-
-
-
-
-
-
ශ්‍රී රාවන උරුමය සහ තපොරාවනය
0මායානු වර්ෂ 5126 ක ගුප්ත ඉතිහාසය – රාවණ ඉතිහාසය ගවේශණයේ මෑතකාලීන මූලාරම්භය ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් අරඹා ඇත. උන්වහන්සේ පුලතිසි, රාවන, විභීෂණ, මහා ඇදුරන් බලවතුන් සේ දැක ඉතිහාසයට එක් කොට ඇත. සැළලිහිණි සංදේශය එහි සිහිවටනයකි. රාවණ රජු පිළිගත් හෙළයින් පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය ශිරෝමණී, වෛද්‍ය නාථ ලෙස රාවණාචාර්යයන් හඳුන්වා ඇත. එබැවින් දේශීය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමින් වහන්සේ රාවණ ගවේෂණයේ මහා විද්වතෙකි. අමෙරිකාවට දේශීය වෛද්‍ය විද්‍යාව ගෙන ගිය මහා රාවණ බෙහෙත් වත්ත ගොඩ නැගූ මුදලිහාමි වර්ණසූරිය මැතිඳු රාවණ ගවේෂණයේ කීර්තිමත් විද්වතෙකි.මායනු වර්ෂ 5126 ක ගුප්ත ඉතිහාසය තුළ අපේම මුතුන් මිත්තෙක් වන සක්වළට විති කියන මහා රාවණ රජතුමා දඬුමොණරෙන් පියාසර කර ඇති බවටත් එහිදී දක්නා ලද ලෝක සිතියම් හැඩතලය ටොලමි විසින් මූලාශ්‍ර කොට ගෙන ඇති බවටත් ‘තපොරාබනා’ ලෙස ‘තපොරාවනයට’ නම් කිරීම රාවන ඉතිහාසය ලොවට කියාපෑමට කදිම නිදසුනක් වනු ඇත. වාල්මිකීගේ රාමායනයේ සඳහන් ලංකාපුර යනු ලංකේශ්වර නාමය පටබැදී මහා රාවණ රජුගේ ජම්බු භූමිය ලෙසත්ය. දේව සංකල්පිකව මහේශාක්‍ය දේව සභාවේ මුලසුන ගෙන වැඩ සිටින ශිව දෙවියන්ට පමණක් දෙවැනි වන රූපයෙන්ද, හිරු දෙවියන්ට සමාන කළ හැකි හස්ති අස්ථි ප්‍රමාණයෙන් පුදලත් මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ ලොව්තුරා බුදුවරයෙකුගෙන් ලංකාවතර සූත්‍රය ශ්‍රවණය කළ මහා රාවණා රජතුමා අපට සදා අමරණීය වේ. ආචාර්ය ජලිත අමරසිංහයන් ගේ මේ විශ්ව පූජිත ග්‍රන්ථය සත්‍යයේ උල්පත වනු නොඅනුමානය.
-
ශ්‍රී ලංකා ප්‍රථම මුනි-ඊශ්වර පිදීමේ දේවාලය ආශ්‍රිත විවිධ සන්නිවේදන ප්‍රවණතා සහ සමාජ සංවිධාන
0වී මු දිවානි හෙට්ටිගේ
-
-
ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතිය
0ඉන්දියානු හා ශ්‍රී ලාංකේය සංස්කෘතිය අතර පවතින්නේ අවියෝජනීය සබඳතාවකි. ඒ වූ කලී වසර ගණනාවක් තුළ ක්‍රමිකව සිදු වූ සංස්කෘතික සම්පර්කය ප්‍රතිඵලයකි. මෙය ඉන්දියානු සම්බවයක් ඇති ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ සංස්කෘතිය විමර්ශනය කෙරෙන කෘතියකි.
-