• රන් දියවර

    රන් දියවර

    0

    අපේ අතීත ශ්‍රී විභුතිය රදා පැවති වැව, අමුණ, ඇළ පිළිබඳවත් වර්තමාන ශ්‍රී විභුතියට පසුබිම් වන නුතන වාරි කර්මාන්තය පිළිබඳවත් මුලාශ්‍ර මත පිහිටා ලියවුණු කෘතියකි.

    රු320
    Add to cart
  • ලංකා ඉතිහාසයේ ආදියුගය
  • ලංකා ඉතිහාසයේ ප්‍රධාන බලවේග

    ලංකා ඉතිහාසයේ ප්‍රධාන බලවේග

    0

    සත්‍යයේ අඩක් පමණක් අනාවරණය කරමින් මහජනයා සදහට ම සංසිඳවන්නට නො හැකි බවක් පැහැදිලි දෙයකි. තම නිගමන කොපමණ නිරවද්‍ය වුවත් උඩින් යටින් පමණක් පිළියම් කරමින් දියුණුවක් ලැබීම අලූත් පාලක පක්ෂයකට කළ හැක්කක් නො වේ. තාවකාලිකව පැන නගින අවශ්‍යතා හා ඉල්ලීම් සලකා බැලීමේ දී සියවස් එක හමාරක් මුළුල්ලේ ලංකාව ගමන් ගෙන ඇත්තේ කවර මාර්ගයක ද යන්න විමසා බැලීම ඔවුන් විසින් කොහෙත්ම මග හැරිය කටයුත්තක් නොවේ.

    රු650
    Read more
  • ලංකා වත

    ලංකා වත

    0
    රු850
    Read more
  • ලංකා විස්තරය

    ලංකා විස්තරය

    0
    රු200
    Read more
  • ලංකා සංචාරය - 1883  මහාචාර්ය අර්නස්ට් හැකල්ගේ

    ලංකා සංචාරය – 1883 මහාචාර්ය අර්නස්ට් හැකල්ගේ

    0

    ජර්මන් ජාතික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අර්නස්ට් හැකල් 1882 ඔක්තෝබර් මාසයේ සිය රටින් නැව් නැග රතු මුහුද ඔස්සේ ඉන්දියාව, බොම්බාය හරහා අවුත් නොවැම්බර් මාසයේ කොළඹට ගොඩ බැස්සේ ය. හෙතෙම පුරා හය මාසයක් තිස්සේ කොළඹ, කඩුවෙල, පේරාදෙණිය, මහනුවර, ගාල්ල, වැලිගම, මිරිස්ස, දෙනිපිටිය, මාතර, දෙවුන්දර, රත්නපුරේ සහ නුවරඑළිය පළාත්වල සංචාරය කර 1883 අප්‍රේල්‌ මාසයේ ලංකාවෙන්‌ පිටත් වී ඊජිප්තුව හරහා ගම රට බලා ගියේ ය. මේ රටට එන අතරත් ආපසු යන ගමනේත් හමු වූ රටවල් වල දී ඇසූ දුටු තොරතුරු, විශේෂයෙන්ම එවකට අපගේ දේශයේ විවිධ පළාත්වල නික්ලිෂ්ට ස්වභාව සෞන්දර්යය, සතා සිව්පාවන්‌, මිනිස්‌ ජීවිතය, ආහාර විහරණ, ඇවතුම්‌ පැවතුම්‌, ආගමික උත්සව ආදියත් චාරිකා සටහනකින්‌ ඔබ්බට දිවෙන ගද්‍ය කාව්‍යයක පෙළ ගස්වමින්‌ මහාචාර්ය හැකල්‌ අපට දායාද කර තිබේ. ඔබ අද ජීවත් වන්නේ මෙයින්‌ එක්‌ පළාතකය. අවුරුදු එක සිය හතළිහක විපර්යාසය ගැන ඔබ පුදුම වනු ඇත.

    රු850
    Read more
  • ලංකාවේ කුරුඳු

    ලංකාවේ කුරුඳු

    0

    මෙරට කුරුඳු කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ඉදිරිපත්‌ කළ අදහස්‌, වාර්තා, ලිපි ලේඛන, කෙටුම්පත්‌ ආදිය සංග්‍රහ කොට ඉදිරිපත්‌ කෙරෙන මෙම ග්‍රන්ථයේ ලංකා කුරුඳු පදයෙහි නිරුක්තිය, ලංකා කුරුඳු ශාකයෙහි නිජබිම, ඉතිහාසය, විවිධ ජාතිත්‌ විසින්‌ කුරුඳු හැඳින්වීමට යෙදූ පොදු නමි හා ඵ්වා ගැන විමසීමක්‌, ලංකා කුරුඳු – ශාක විද්‍යා වර්ගීකරණය, ලංකා කුරුඳු හැඳින්වීමට උද්භිද විද්‍යාඥයින්‌ විසින්‌ කලින්‌ කල යෙදූ උද්භිද විද්‍යා නාම හා වඩා ප්‍රචලිත නාමය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව හා එයට නිත්‍යානුකූලව ඉඩ සලසා ඇති බව, වගා කළ ලංකා කුරුඳු වර්ග, ලංකාවේ කුරුඳු හා සම්බන්ධ ස්ථාන නාම අධ්‍යයනයක්‌, යටත්‌ විජිතවාදීන්ගේ ආගමනයට පෙර පැරණි ලංකාවේ පැවති කුරුඳු වගා ක්‍රමය හා ක්‍රමානුකූල කුරුඳු වතු වගා කිරීමේ ආරම්භය හා ව්‍යාප්තිය, වෙනත්‌ රටවලට ලංකා කුරුඳු හඳුන්වා දීම, ලංකාවේ කුරුඳු වගා කළ භූමි ප්‍රමාණය, ලංකාවේ කුරුඳුඔවලට අද්විතීය තත්ත්වයක්‌ හිමි වීමට හේතු, කුරුඳු තැළීමේ ක්‍රියාවලියේ ප්‍රගමනය, කුරුඳු තළා සකස්‌ කොට වෙළඳ පොළට ඉදිරි පත් කළ විශේෂ ආකාරය හා අතුරු නිෂ්පාදන, ලංකා කුරුඳුවල තත්ත්වය ආරක්‍ෂා කිරීමට ආරම්භයේ පටන් ම යොදා ගත්‌ ක්‍රම හා ඵ්‌ පිළිබඳ විස්තර හා ලංකා කුරුඳු අපනයන භෝගයක්‌ වශයෙන්‌ ජාත්‍යන්තර වෙළඳ පොළෙහි ඒකාධිකාරයක්‌ ගොඩ නැගුණ ආකාරයත්‌ ලෝක ජනතාව කුරුඳු භාවිත කරන ආකාරය පිළිබඳ වත්‌ තොරතුරු සමුදායක්‌ ඉදිරිපත්‌ කරයි.

    රු500
    Read more
  • ලංකාවේ ගැමි ජනකතා - දෙවන වෙළුම

    ලංකාවේ ගැමි ජනකතා – දෙවන වෙළුම

    0

    වෙළුම් තුනකින් සමන් සමන්විත හෙන්රි පාකර්ශූරීන් ගේ ලංකාවේ ගැමි ජනකතා එකතු වේ පළමු වන කාණ්ඩය මෙයයි. ජනශ්‍රැතිවේදය අතින් මෙන්ම සාහිත්‍යමය අගය අතින් ද මෙම කතා වල වැදගත්කමක් ගැබ්ව ඇත. අප රටේ ජනකතා ශාස්ත්‍රීය ආකාරයෙන් මෙන්ම බොහෝ දුරට අංග සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීම අතින් සැලකීමේ දී මෙබඳු සෙසු ජනකතා එකතුවක් ද වඩා ඉදිරියෙන් ම සිටින්නේ වෙළුම් තුනකින් යුත් පාකර්ගේ කතා එකතුව බව අවිවාදාත්මක කරුණකි. මෙම කතා ඒවායේ ගැබ්ව ඇති කතා රසය අතින් පමණක් නොව සමාජ විද්‍යාත්මක කරුණු අතින් ද බෙහෙවින් වැදගත් වන්නේ තත්කාලීන සමාජයේ පැවති ජන ජීවිතය, ආර්ථිකය, සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස, බස් වහර ආදී විවිධ පැතිකඩවල් පිළිබඳ තොරතුරු ඒවා මගින් අනාවරණය කෙරෙන හෙයිනි.

    රු1250
    Read more
  • ලංකාවේ ගැමි ජනකතා - පළමු වෙළුම

    ලංකාවේ ගැමි ජනකතා – පළමු වෙළුම

    0

    වෙළුම් තුනකින් සමන් සමන්විත හෙන්රි පාකර්ශූරීන් ගේ ලංකාවේ ගැමි ජනකතා එකතු වේ පළමු වන කාණ්ඩය මෙයයි. ජනශ්‍රැතිවේදය අතින් මෙන්ම සාහිත්‍යමය අගය අතින් ද මෙම කතා වල වැදගත්කමක් ගැබ්ව ඇත. අප රටේ ජනකතා ශාස්ත්‍රීය ආකාරයෙන් මෙන්ම බොහෝ දුරට අංග සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීම අතින් සැලකීමේ දී මෙබඳු සෙසු ජනකතා එකතුවක් ද වඩා ඉදිරියෙන් ම සිටින්නේ වෙළුම් තුනකින් යුත් පාකර්ගේ කතා එකතුව බව අවිවාදාත්මක කරුණකි. මෙම කතා ඒවායේ ගැබ්ව ඇති කතා රසය අතින් පමණක් නොව සමාජ විද්‍යාත්මක කරුණු අතින් ද බෙහෙවින් වැදගත් වන්නේ තත්කාලීන සමාජයේ පැවති ජන ජීවිතය, ආර්ථිකය, සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස, බස් වහර ආදී විවිධ පැතිකඩවල් පිළිබඳ තොරතුරු ඒවා මගින් අනාවරණය කෙරෙන හෙයිනි.

    රු1250
    Add to cart
  • -10% ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

    ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

    0
    Original price was: රු700.Current price is: රු630.
    Add to cart
  • ලංකාවේ පනස් වසරක්
  • ලංකාවේ ප්‍රථම ක්‍රීඩා තරග

    ලංකාවේ ප්‍රථම ක්‍රීඩා තරග

    0

    මෙරටට ක්‍රීඩාවන්‌ හඳුන්වා දිමට අපේ පැරැන්නන්‌ ගත්‌ වෙහෙසත්‌, ඔවුන්‌ මේ සඳහා හෙළු දහදිය හා කඳුලත්‌, යෙදූ කාලයත්‌, වැය කළ ධනයත්‌, යෙදූ ශ්‍රමයත්‌ මේ කෘතියෙන්‌ මැනවින්‌ නිරූපණය වෙයි. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන්‌ ඉතිහාස ගත මෙහෙයක්‌ සිදු කළ මේ පැරැන්නන්‌ ඉතිහාසයෙන්‌ මැකී යාම ගැන ලාංකිකයින්‌ හැටියට අප ලැජ්ජා විය යුතුය. ක්‍රීඩා අතින්‌ දියුණු රටවල්‌ ඒ තත්ත්වයට ළඟා වූයේ හුදෙක්‌ ඕපපාතික, තාක්ෂණික කරුණු මත නොව තමන්ගේ සාරවත්‌ ක්‍රීඩා ඉතිහාසය නමැති අත්තිවාරම මතය. ශ්‍රී ලාංකික ක්‍රීඩා ඉතිහාසය පිළිබඳව ලියැවී ඇති අල්ප පත පොත විමසන විට ඵය අත්තිවාරමක් නැති ගෙයක්‌ හැටියට පෙනේ.

    රු300
    Add to cart