• නටබුන් පුදබිම් ඇසුරේ තැබූ සටහන්

    නටබුන් පුදබිම් ඇසුරේ තැබූ සටහන්

    0

    දහසකුත් එකක් වැඩ කටයුතු අතරතුර ඉසිඹුවක් ලද සැණින් සිතට සහනය ගෙනෙන නටබුන් පුදබිම් සහ සුන්දර තැන් සොයා යන්නට අපේ සිත් අපට බලකරයි. ඒ එවන් තැන් වල සංචාරය කරන විට, තතු විමසන විට අපේ සිත් සතන් නිවී සැනසී සුවපත් වන බැවිනි. මෙහි සටහන් වන්නේ එවන් සංචාරවල සහ විමසීම් වල ඇසූ දුටු කරුණු කාරනා මෙන්ම විමසා පසක් කරගත් කරුණු කාරණාය.

    රු275
    Add to cart
  • නාථ දේව වන්දනය, ප්‍රභවය සහ විකාශනය

    නාථ දේව වන්දනය, ප්‍රභවය සහ විකාශනය

    0

    ආචාර්ය අජිත් තල්වත්ත

    රු1300
    Add to cart
  • නූතන චීන ඉතිහාසය

    නූතන චීන ඉතිහාසය

    0

    හෙන්රි මැක්ඇලවි

    රු650
    Read more
  • පාත්‍රා ධාතුව සහ රාජත්වය

    පාත්‍රා ධාතුව සහ රාජත්වය

    0

    අචාර්ය රෝහිත දසනායක

    රු100
    Read more
  • පැරණි ග්‍රීක මූර්ති කලාව

    පැරණි ග්‍රීක මූර්ති කලාව

    0

    මර්ලින් පීරිස්

    රු800
    Add to cart
  • පැරණි මිසරය

    පැරණි මිසරය

    0

    පෞරාණික මිසරය හා සම්බන්ධ ප්‍රාග් රාජවංශික කාලවල සිට තද රාජවංශික යුගයට අයිති කාල පරිච්ජේදය දක්වා වූ කාලයට අයිති ඉතිහාසයට අදාළ වඩාත් සැලකිය යුතු කලා ශිල්ප, ආයතන හා ස්මාරක පිළිබඳ කෙටි විස්තරයක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. මෙය ලේඛන ගත කර ඇත්තේ පොදු පාඨක සමූහයාට මෙන්ම ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයට අදාළ පුරාවිද්‍යාව, ලලිත කලා හා ඉතිහාසය සම්බන්ධයෙන් අදාළ ශිෂ්‍යයින් තුළ පැහැදිලි අවබෝධයක් ඇති කරලීමේ අධ්‍යාශයෙනි.

    රු450
    Read more
  • පැරණි ලක්දිව ගම්සභාව
  • පැරණි සත්කෝරලය

    පැරණි සත්කෝරලය

    0

    සංවර්ධනය නමැති වෙනස් වීමේ ක්‍රියාවලිය නිසා අපේ දේශීය සංස්කෘතියේ බොහෝ දේ විනාශයට පත්ව ඇත. ඒ වටිනා සංස්කෘතිකාංගයන් ආරක්ෂා කොට මතු පරපුර සඳහා දායක කර දීම වර්තමාන සමාජයේ වෙසෙන රටවැසියන්ගේ යුතුකමකි. ඉතිහාසය විලසිනුත්, සමාජ අධ්‍යනය විලසිනුත්, හඳුන්වන ඒ මිහිරි අතීතය තවදුරටත් රැක ගත හැක්කේ ඒ පිළිබඳව ඇති මෙවැනි මුලාශ්‍රයන් එකතු කොට තබා ගැනීම මගිනි. අපේ පැරණි ජනයාගේ ජීවන තොරතුරු පිළිබඳ ඉගෙනීම අපේ අනාගත පැවැත්ම සඳහා මහෝපකාරී වන බව කිවයුතුය. මේ මගින් ගම, රාජකාරි ක්‍රම, වෙද හෙද කම්, ආගමික හා සංස්කෘතික කටයුතු, ගොවිතැන් බත් ආදී බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කොට ඇත.

    රු600
    Add to cart
  • පුරාණ රාජ නීති හා රාජ දඬුවම්

    පුරාණ රාජ නීති හා රාජ දඬුවම්

    0

    ධර්මරත්න තෙන්නකෝන්

    රු250
    Add to cart
  • පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම
  • පුරාණ සිංහලේ කෘෂිකර්මාන්තය

    පුරාණ සිංහලේ කෘෂිකර්මාන්තය

    0

    අචාර්ය ඇම්. ටී. හේමපාල

    රු475
    Read more
  • -7% පෘතුගීසි පාලන සමය සහ ගන්නෝරුව සටන

    පෘතුගීසි පාලන සමය සහ ගන්නෝරුව සටන

    0

    මහාචාර්ය මහින්ද සෝමතිලක

    Original price was: රු375.Current price is: රු350.
    Add to cart