• -10% වීර දිවයින

    වීර දිවයින

    0
    Original price was: රු500.Current price is: රු450.
    Add to cart
  • වෘත්තීය මාර්ගෝපදේශය හා ගුරු භූමිකාව

    වෘත්තීය මාර්ගෝපදේශය හා ගුරු භූමිකාව

    0

    විවිධ අවස්ථාවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ සංකල්පය සංවර්ධනය වූ ආකාරය මෙන්ම එහි න්‍යායාත්මක පදනම විග්‍රහය හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ අවශ්‍යතාව මෙම කෘතිය මගින් මනාව පෙන්වා දෙයි. ඒ තුළින් වැඩ ලෝකය පිළිබඳ සංකල්පය විසිඑක්වන සියවස දක්වා ඉස්මතු වන ආකාරය හුවා දක්වන කතුවරිය වෘත්තීය මාර්ග මාර්ගෝපදේශය සංවර්ධනය සමග ඊට සමාන්තරව ගුරුවරයාගේ භූමිකාව කෙබඳු විය යුතු දැයි විවරණය කරයි. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමා පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම පාසල් හා විවිධ අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු පාඨමාලාවල සේවය කරන ගුරුවරුන්ට ද මෙම කෘතිය කදිම මාර්ගෝපදේශයක් වශයෙන් නිර්දේශ කළ හැකිය.

    රු300
    Read more
  • වෙනස් වෙන්න පටන් ගන්න

    වෙනස් වෙන්න පටන් ගන්න

    0

    මෙම කෘතියෙන් සරල උදාහරණ සහිතව ජීවිතය ජයගන්නා මාර්ගය සාමාන්‍ය පාඨකයාට කියා දෙයි.

    රු275
    Read more
  • වෙල්ලස්සේ නිදහස් සටන
  • වෙල්ලස්සේ නිදහස් සටන

    වෙල්ලස්සේ නිදහස් සටන

    0

    රෝහණ අනුර කුමාර හේරත්

    රු350
    Read more
  • වෙස් මාරු කරන සත්තු - විද්‍යා විනෝද කතා
  • -20% වෙස්ටවේ මහත්මියගේ මරණය

    වෙස්ටවේ මහත්මියගේ මරණය

    0

    ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

    Original price was: රු1200.Current price is: රු960.
    Add to cart
  • වෙස්මුහුණු හා විෂ්පෞරුෂායණය

    වෙස්මුහුණු හා විෂ්පෞරුෂායණය

    0

    ආරියරත්න ඇතුගල

    රු250
    Add to cart
  • -20% වේල් හයක් කන කපටි පූසා

    වේල් හයක් කන කපටි පූසා

    0

    මෙලනි අමරතුංග

    Original price was: රු300.Current price is: රු240.
    Add to cart
  • වෛමානිකා ශාස්ත්‍ර සහ පුරාතන ගුවන් යානා
  • -7% ශක්තිය -  පෙනෙන නොපෙනෙන ලෝකය 27

    ශක්තිය – පෙනෙන නොපෙනෙන ලෝකය 27

    0

    පෙනෙන ‍නො පෙනෙන ලෝකය – සිංහල බසින්‌ විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත්‌ ව ඉදිරිපත්‌ කිරීම මෙම පොත්‌ පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින්‌ පිරිනැමෙන අද්විතීය විද්‍යා ‍පොත් පෙළ සඳහා වන සම්මානය ලත්‌ පොත්‌ පෙළකි.

    Original price was: රු375.Current price is: රු350.
    Add to cart
  • -7% ශබ්දය - පෙනෙන නොපෙනෙන ලෝකය 2

    ශබ්දය – පෙනෙන නොපෙනෙන ලෝකය 2

    0

    පෙනෙන ‍නො පෙනෙන ලෝකය – සිංහල බසින්‌ විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත්‌ ව ඉදිරිපත්‌ කිරීම මෙම පොත්‌ පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින්‌ පිරිනැමෙන අද්විතීය විද්‍යා ‍පොත් පෙළ සඳහා වන සම්මානය ලත්‌ පොත්‌ පෙළකි.

    Original price was: රු375.Current price is: රු350.
    Read more