-
ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතිය
0ඉන්දියානු හා ශ්‍රී ලාංකේය සංස්කෘතිය අතර පවතින්නේ අවියෝජනීය සබඳතාවකි. ඒ වූ කලී වසර ගණනාවක් තුළ ක්‍රමිකව සිදු වූ සංස්කෘතික සම්පර්කය ප්රතිඵලයකි. මෙය ඉන්දියානු සම්බවයක් ඇති ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ සංස්කෘතිය විමර්ශනය කෙරෙන කෘතියකි.
-
-
-
-
ශ්‍රී ලංකාවේ පාසල්වල ඵලදායිත්වය
0එකම විෂය නිර්දේශ, පෙළ පොත් විදුහල්පති හා ගුරුවරු සමාන වුවද එක් පාසලක් තවත් පාසලකට වඩා හොඳ හෝ ජනප්‍රිය වන්නේ කෙසේද? පාසලක ඵලදායිතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? නැතහොත් ඵලදායි පාසලක තිබෙන විශේෂ ලක්ෂණ කවරේද? යනාදි ප්රස්තුත පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රමාණවත් තරමින් අධ්‍යනය සිදු කර නොමැත. එකී මුලික ප්රස්තුත වලට විසදුම් ලබා ගන්නා ආකාරය පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යන කෘතියකි.
-
ශ්‍රී ලංකාවේ පුවත්පත් මණ්ඩල නීතිය සහ එහි කාර්ය භාරය
0පුවත්පත් මණ්ඩල ඉතිහාසය, ශ්‍රී ලංකාවේ පුවත්පත් මණ්ඩල පනත, පුවත්පත් මණ්ඩලය ඉදිරියේ විභාග වු නඩු ආදි විවිධ වු තොරතුරු රැසක් හා ඒ අයුරින් කෙරෙන නිරික්ෂණ සහ නිගමන ද මෙම කෘතියට ඇතුළත් වෙයි.
-
-
-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති
0බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති තවමත් භාවිතය නිසා අධ්‍යාපනයේ වත්මන් ජයග්‍රහණ මෙන් ම උරුම වි ඇති ගැටලුග ඒ පිළිබඳ කරුණු කාරණා මෙන් ම අදාළ හේතු සාධක මෙම කෘතියෙන් විග්රහ කෙරේ.
-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපනය
0මෙම ග්‍රන්ථය මඟින් බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට ක්‍රියාත්මක වු අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙන් ම එයට ප්රතිපක්ෂව ගොඩනැගුණු දේශිය අධ්‍යාපන බලවේගයන් පිළිබඳව ද විවේචනාත්මකව සමාලෝචනයක් කිරිමට සමත් වී ඇත.
-
-