• ශල්‍යකර්මය සහ තවත් පෙරදිග සම්භාව්‍ය කෙටිකතා
  • -10% ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍ය ආකෘති, අන්තර්ගත හා පිටපත් රචනය

    ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍ය ආකෘති, අන්තර්ගත හා පිටපත් රචනය

    0

    සාලිය කුලරත්න

    Original price was: රු250.Current price is: රු225.
    Add to cart
  • ශ්‍රී පාද කන්දේ සිට අජන්තාව තෙක් මග සලකුණු
  • ශ්‍රී රාවන උරුමය සහ තපොරාවනය

    ශ්‍රී රාවන උරුමය සහ තපොරාවනය

    0

    මායානු වර්ෂ 5126 ක ගුප්ත ඉතිහාසය – රාවණ ඉතිහාසය ගවේශණයේ මෑතකාලීන මූලාරම්භය ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් අරඹා ඇත. උන්වහන්සේ පුලතිසි, රාවන, විභීෂණ, මහා ඇදුරන් බලවතුන් සේ දැක ඉතිහාසයට එක් කොට ඇත. සැළලිහිණි සංදේශය එහි සිහිවටනයකි. රාවණ රජු පිළිගත් හෙළයින් පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය ශිරෝමණී, වෛද්‍ය නාථ ලෙස රාවණාචාර්යයන් හඳුන්වා ඇත. එබැවින් දේශීය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමින් වහන්සේ රාවණ ගවේෂණයේ මහා විද්වතෙකි. අමෙරිකාවට දේශීය වෛද්‍ය විද්‍යාව ගෙන ගිය මහා රාවණ බෙහෙත් වත්ත ගොඩ නැගූ මුදලිහාමි වර්ණසූරිය මැතිඳු රාවණ ගවේෂණයේ කීර්තිමත් විද්වතෙකි.මායනු වර්ෂ 5126 ක ගුප්ත ඉතිහාසය තුළ අපේම මුතුන් මිත්තෙක් වන සක්වළට විති කියන මහා රාවණ රජතුමා දඬුමොණරෙන් පියාසර කර ඇති බවටත් එහිදී දක්නා ලද ලෝක සිතියම් හැඩතලය ටොලමි විසින් මූලාශ්‍ර කොට ගෙන ඇති බවටත් ‘තපොරාබනා’ ලෙස ‘තපොරාවනයට’ නම් කිරීම රාවන ඉතිහාසය ලොවට කියාපෑමට කදිම නිදසුනක් වනු ඇත. වාල්මිකීගේ රාමායනයේ සඳහන් ලංකාපුර යනු ලංකේශ්වර නාමය පටබැදී මහා රාවණ රජුගේ ජම්බු භූමිය ලෙසත්ය. දේව සංකල්පිකව මහේශාක්‍ය දේව සභාවේ මුලසුන ගෙන වැඩ සිටින ශිව දෙවියන්ට පමණක් දෙවැනි වන රූපයෙන්ද, හිරු දෙවියන්ට සමාන කළ හැකි හස්ති අස්ථි ප්‍රමාණයෙන් පුදලත් මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ ලොව්තුරා බුදුවරයෙකුගෙන් ලංකාවතර සූත්‍රය ශ්‍රවණය කළ මහා රාවණා රජතුමා අපට සදා අමරණීය වේ. ආචාර්ය ජලිත අමරසිංහයන් ගේ මේ විශ්ව පූජිත ග්‍රන්ථය සත්‍යයේ උල්පත වනු නොඅනුමානය.

    රු1000
    Add to cart
  • ශ්‍රී ලංකා ප්‍රථම මුනි-ඊශ්වර පිදීමේ දේවාලය ආශ්‍රිත විවිධ සන්නිවේදන ප්‍රවණතා සහ සමාජ සංවිධාන
  • ශ්‍රී ලංකා මුද්‍රණ ඉතිහාසයේ නීතිමය පසුබිම
  • ශ්‍රී ලංකා සමාජය

    ශ්‍රී ලංකා සමාජය

    0

    දයා අමරසේකර

    රු500
    Read more
  • -10% ශ්‍රී ලංකාවට රූපවාහිනී

    ශ්‍රී ලංකාවට රූපවාහිනී

    0

    මහාචාර්ය තිස්ස කාරියවසම්

    Original price was: රු350.Current price is: රු315.
    Add to cart
  • ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

    ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

    0

    ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව 1978 මෙරට අධ්‍යාපනයේ සිදුකළ නව වෙනස්කම් පෙන්වා දෙන මෙම කෘතිය දේශපාලන පෙරලියේ ප්‍රතිඵලයක් වශයෙන් එළි දුටු 1981 ධවල පත්‍රිකාවේ ප්‍රතිසංස්කරණ යෝජනා ගැනද, 1992 කඩඉමක් වු ජාතික අධ්‍යාපන කොමිෂන් සභා‍ වාර්තාවේ ප්‍රතිසංස්කරණ යෝජනා ද මෙම කෘතියෙන් විමර්ශනය කෙරේ.

    රු300
    Add to cart
  • ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය

    ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය

    0

    ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ සාපරාධි වගකිම පිළිබඳ මුලධර්ම අළලා ලියන ලද General Principles of Criminal Liability in Ceylon – A Comparative Analysis නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

    රු500
    Add to cart
  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කිරිම
  • ශ්‍රී ලංකාවේ කම්කරු අයිතිවාසිකම් නීතිය

    ශ්‍රී ලංකාවේ කම්කරු අයිතිවාසිකම් නීතිය

    0

    කම්කරු අයිතිවාසිකම් සහ කාර්මික ආරක්ෂාවන් තේරුම් ගැනිමට “කම්කරුවා” යනනෙහි අර්ථ විවරණය කර ප්‍රකට අණපනත්වල තතු ද සරල බසින් විග්‍රහ කරයි.

    රු350
    Add to cart