• -11% වැලිතලාවේ අබිරහස

    වැලිතලාවේ අබිරහස

    0

    සන්ධ්‍යා සුබසිංහ

    Original price was: රු280.Current price is: රු250.
    Read more
  • වැව හා සංස්කෘතිය

    වැව හා සංස්කෘතිය

    0

    සාම්ප්‍රදායික වැව් ගම්මාන වැසියන්ගේ වැව හා බැඳුනු ජනාශ්‍රැති අත්දැකිම් විමර්ශනය මෙම ග්‍රන්ථයෙන් සිදු කරයි.

    රු200
    Read more
  • -5% වැස්ස -  පෙනෙන නොපෙනෙන ලෝකය  3

    වැස්ස – පෙනෙන නොපෙනෙන ලෝකය 3

    0

    පෙනෙන ‍නො පෙනෙන ලෝකය – සිංහල බසින්‌ විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත්‌ ව ඉදිරිපත්‌ කිරීම මෙම පොත්‌ පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින්‌ පිරිනැමෙන අද්විතීය විද්‍යා ‍පොත් පෙළ සඳහා වන සම්මානය ලත්‌ පොත්‌ පෙළකි.

    Original price was: රු290.Current price is: රු275.
    Read more
  • -7% වැසි වනාන්තර -  පෙනෙන නොපෙනෙන ලෝකය 40

    වැසි වනාන්තර – පෙනෙන නොපෙනෙන ලෝකය 40

    0

    පෙනෙන ‍නො පෙනෙන ලෝකය – සිංහල බසින්‌ විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත්‌ ව ඉදිරිපත්‌ කිරීම මෙම පොත්‌ පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින්‌ පිරිනැමෙන අද්විතීය විද්‍යා ‍පොත් පෙළ සඳහා වන සම්මානය ලත්‌ පොත්‌ පෙළකි.

    Original price was: රු375.Current price is: රු350.
    Read more
  • -15% වික්ටෝරියා හෝල්ට් ගේ සිංහල පරිවර්තන 8ක්

    වික්ටෝරියා හෝල්ට් ගේ සිංහල පරිවර්තන 8ක්

    0

    වික්ටෝරියා හෝල්ට් විසින් ලියැවුන සිංහලයට පරිවර්තනයවූ කෘතීන් 8ක් දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න. පොත් 8ම 5200/- **** විස්තර සඳහා අමතන්න 0715220000 / 0712588808***** poth.lk නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය inbox හෝ 0712588808 අංකයට Whatsapp කරන්න. කැළණිය පෙතියාගොඩ Foodcity අසල අපගේ ශාඛාවෙන් දැන් පැමිණ ලබාගත හැක. # Islandwide delivery # Cash on delivery #poth.lk #poth #onlineshop #victoriaholt
    1 සරාගේ ගෙත්තම – Kirkland Revels 650/-
    2 සේද වෛරය – Silk Vendetta 800/-
    3 දිවි පිම්ම – The Spring Of Tiger 800/-
    4 අභිරහස් ළඳ – The Secret Woman 850/-
    5 මෙලින් මැදුරේ – පාලිකාව Mistress of Mellyn 700/-
    6 සොඳුරු මැඳුර මෙන්ෆ්‍රෙයා – Menfreya In The Morning 700/-
    7 මයුරාගේ අබිමන – The Pride of the Peacock 800/-
    8 දඩයක්කාරයාගේ හෝරාව – The Time Of The Hunters Moon 800/-

    Original price was: රු6100.Current price is: රු5200.
    Read more
  • වික්‍රමාන්විත ගරිල්ලා චේ
  • විකිලීක්ස් හෝරාව

    විකිලීක්ස් හෝරාව

    0

    මහින්ද පතිරණ

    රු650
    Read more
  • -20% විජේවීරගේ නික්මයාම

    විජේවීරගේ නික්මයාම

    0

    කන්දේගම කුලරත්න

    Original price was: රු750.Current price is: රු600.
    Add to cart
  • -10% විදර්ශනා භාවනා ක්‍රම

    විදර්ශනා භාවනා ක්‍රම

    0

    නිලන්ත හෙට්ටිගේ

    Original price was: රු180.Current price is: රු162.
    Read more
  • -7% විද්‍යා ප්‍රදර්ශණයක - අරුම පුදුම පාසල් බස් රිය 11

    විද්‍යා ප්‍රදර්ශණයක – අරුම පුදුම පාසල් බස් රිය 11

    0

    පාසල්‌ දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත්‌ පෙළක්‌ නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින්‌ The Magic School Bus නැමැති මෙහි මුල්‌ පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක්‌ ඇතුළත මේ පොත්‌ ලොව පුරා රටවල්‌ රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත්‌ පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින්‌ පාසල් පුස්තකාල පොත්‌ ලෙස ද අනුමත කෙරී ඇත.

    Original price was: රු375.Current price is: රු350.
    Read more
  • විද්‍යාත්මක ක්‍රමය

    විද්‍යාත්මක ක්‍රමය

    0

    විද්‍යාත්මක ක්‍රමය ගැන සිංහලෙන් ලියැවුණු පොතක් මේ පොත එළි දකින විට නොවිය. මේ ඒ අඩුව සපුරන්නට කළ උත්සාහයකි. උසස් පෙළ සිසුන්ට හා විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වන සේ මෙම පොත සකස් වී ඇත. ස්වාභාවික විද්‍යාවන්ගේ විධික්‍රම ප්‍රධාන වශයෙන් වස්තු කොට ගෙන පොත සකස් වූ නමුත් පරීක්ෂණය, සම්භාවිතාව, මිනුම, සංඛ්‍යානය වැනි මාතෘකා ගැන මෙහි අඩංගු කරුණු සමාජ විද්‍යාවන් ට ද එක සේ අදාළ ය. ඒ හැරුණු විට සමාජ විද්‍යාවන් ගේ විධික්‍රමය ගැන විශේෂ පරිච්ඡේදයක් ද, විද්‍යාවේ ඉතිහාසය ගැන උප ග්‍රන්ථ දෙකක් ද මෙහි ඇතුළත් ය. විසිවන සියවසේ මැද භාගයේ දී විද්‍යාවේ දර්ශනය ඉදිරිපත් වූ සාපේක්ෂවාදී මත හා එයින් ඉක්බිති සිදු වූ වර්ධනයන් පිළිබඳ කරුණු මෙහි අඩංගු ය.

    රු800
    Read more
  • විද්‍යාත්මක චින්තනය හා විද්‍යාව ඉගැන්වීම

    විද්‍යාත්මක චින්තනය හා විද්‍යාව ඉගැන්වීම

    0

    මෙම කෘතිය ආශ්‍රය කිරීමෙන් ඉගැන්වීමේ වෘත්තීය සංවර්ධනය කර ගත හැකි වනු ඇත. ගණිතය-විද්‍යාව විෂයන්ගෙන් බොහෝ සිසුන් අඩු ලකුණු ලබා ගන්නේ යැයි වත්මන්හී පවතින සෘණාත්මක ආකල්ප තුරන් කිරීමට අවශ්‍ය කරුණු මෙහි ඇතුළත් වේ.

    රු350
    Add to cart