• -20% දූෂණයට හා අපයෝජනයට ලක්වන දැරිවියෝ

    දූෂණයට හා අපයෝජනයට ලක්වන දැරිවියෝ

    0

    ක්‍රිශාන්ත් නිරංජන් කුරේ

    Original price was: රු400.Current price is: රු320.
    Add to cart
  • -10% දෘශ්‍යාත්මක මානව විද්‍යාව

    දෘශ්‍යාත්මක මානව විද්‍යාව

    0
    Original price was: රු400.Current price is: රු360.
    Add to cart
  • දෙගොඩවාරම Degodawarama

    දෙගොඩවාරම Degodawarama

    0

    ගාමිණී කන්දේපොළ

    රු400
    Add to cart
  • -10% දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ Denna Depaththe Arathi Madde

    දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ Denna Depaththe Arathi Madde

    0

    දිලීප ජයකොඩි

    Original price was: රු650.Current price is: රු585.
    Read more
  • -29% දෙමාපිය උපස්ථානය

    දෙමාපිය උපස්ථානය

    0

    සිබිල් වෙත්තසිංහ

    Original price was: රු350.Current price is: රු250.
    Add to cart
  • දෙරටක කතන්දරය - ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව
  • දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු

    දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු

    0

    දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි ආක්‍රමණික පාලකයින් අතර හුවමාරු වූ මෙහි ඇතුළත් ලිපි පරිවර්තනය කර ඇත්තේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මගින් සංග්‍රහ කරන ල දුව 1904 වර්ෂයේ ලංකාණ්ඩුවේ මුද්‍රණාලයෙහි මුද්‍රිත සඟරාවෙහි 18 වෙනි වෙලුමෙන් ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශ්වයට එරෙහිව දියත් කරන ලද යුදමය උපායමාර්ගත් මෙම ලිපිවලින් අනාවරණය වෙයි. 17වැනි සියවස මැද භාගයේ ලංකාවේ ඉතිහාස කතාවෙහි සංක්ෂිප්තව ඉදිරිපත් කෙරෙන සිදුවීම් මාලාවට මූලාශ්‍ර වූ මේ කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළ වනු යේ මුල් වතා වටය. ලිපි වල අන්තර්ගතය විස්තරය කරනු පිණිස 1672 වර්ෂයේ ඇම්ස්ටර්ඩෑම් හී මුද්‍රණය කරන ලද A Description of Ceylon නැමති ලන්දේසි පූජකවරයාගේ කෘතියෙන් උපුටා ගත් කොටස් වල පරිවර්තන ද මෙහි උප ග්‍රන්ථයෙහි ඇතුළත් ය

    රු850
    Add to cart
  • -10% දෙවොලේ සැඟවුණු අබිරහස

    දෙවොලේ සැඟවුණු අබිරහස

    0

    එන්. පී. විජේරත්න

    Original price was: රු1200.Current price is: රු1080.
    Read more
  • -10% දෙශපාලනය සහ ප්‍රචන්ඩතාව

    දෙශපාලනය සහ ප්‍රචන්ඩතාව

    0

    සමන් පුෂ්ප ලියනගේ

    Original price was: රු300.Current price is: රු270.
    Add to cart
  • -5% දේදුන්නක් හැදෙන හැටි -  පෙනෙන නොපෙනෙන ලෝකය 21

    දේදුන්නක් හැදෙන හැටි – පෙනෙන නොපෙනෙන ලෝකය 21

    0

    පෙනෙන ‍නො පෙනෙන ලෝකය – සිංහල බසින්‌ විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත්‌ ව ඉදිරිපත්‌ කිරීම මෙම පොත්‌ පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින්‌ පිරිනැමෙන අද්විතීය විද්‍යා ‍පොත් පෙළ සඳහා වන සම්මානය ලත්‌ පොත්‌ පෙළකි.

    Original price was: රු290.Current price is: රු275.
    Read more
  • -7% දේශගුණ වෙනස් වීමේ අභියෝගය අභිමුව - අරුම පුදුම පාසල් බස් රිය 12

    දේශගුණ වෙනස් වීමේ අභියෝගය අභිමුව – අරුම පුදුම පාසල් බස් රිය 12

    0

    පාසල්‌ දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත්‌ පෙළක්‌ නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින්‌ The Magic School Bus නැමැති මෙහි මුල්‌ පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක්‌ ඇතුළත මේ පොත්‌ ලොව පුරා රටවල්‌ රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත්‌ පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින්‌ පාසල් පුස්තකාල පොත්‌ ලෙස ද අනුමත කෙරී ඇත.

    Original price was: රු375.Current price is: රු350.
    Read more
  • දේශපාලන සන්නිවේදනයේ මාධ්‍ය භූමිකාව