-
-
දම් හුණු කූර
0එකේ දෙකේ ළමයින්ට තනිවම කියවිය හැකි පොත් පෙළක් – “එක දෙක වසරට කතන්දර” නැමැති පොත් පෙළට අයත් මෙම කතන්දරය කියවාගෙන යාමේදී දරුවාට හමුවන්නේ ඔවුන් හොඳින් දන්නා හඳුනන අකුරු සහ පිල්ලම් පමණි. ප්රාදේශීයව පර්යේෂණ ම්ට්ටමින් අත්හදා බලා සාර්ථක වීමෙන් පසු සමස්ත දරු පරපුරටම කියවීම සඳහා ප්රකාශනයට පත් කෙරෙන්නකි.
-
-20%
-
-
-12%
දරුවන්ගේ දැනුම වර්ධනයට “පෙනෙන නොපෙනෙන ලෝකය” පොත් කට්ටලය
0Original price was: රු18700.රු16500Current price is: රු16500. -
-7%
දවල් රෑ වෙන හැටි – පෙනෙන නොපෙනෙන ලෝකය 19
0පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් – හෙන්රි ඩබ්ලිවු. කේව්
0මධ්‍ය කඳුකරයේ වනපෙත එළි විය. ඉඩම්වල තේ වවන ලදී. ඒ යටගියාවට මෙරට ඉතිහාස පුවතේ ප්‍රබල ස්ථානයක් හිමි වෙයි. මන්ද තේ දල්ල මෙරට ආර්ථිකය හසුරුවන මූල බීජය බවට පත් වූ හෙයිනි. එහෙත් නූතනයන් නො දන්නා වූ තේ යටගියාවේ සැබෑ තොරතුරු හෙළිදරව්වක් හෙන්රි ඩබ්ලිව්. කේව් විසින් රචිත Golden Tips කෘතියේ හමුවේ එම කෘතිය 19 වැනි සියවස ආරම්භයේ දී පළවූවකි. වසර සීයක් ගෙවුණු තැන් හි පළමු වරට සිංහල පාඨකයනට ඓතිහාසික තොරතුරු මව් බසින් කියවීමට මේ කෘතියෙන් අවසර ලැබීම පැසසිය යුත්තකි.
-
දහමින් මතුවන මානව හිමිකම්
0මෙම ග්‍රන්ථයේ කතුවරයා ශ්‍රී ලංකාවට අවශ්‍යම කාලානුරූපීව මානව හිමිකම් පිළිබඳව දහමින් මතුවන සිද්ධාන්ත හා සංකල්ප මැනවින් පහදා දී තිබේ.
-
-
-
-