• -10% නකුලමුනි

    නකුලමුනි

    0
    Original price was: රු1250.Current price is: රු1125.
    Add to cart
  • නොතාරිස්වරුන්ගේ අත්පොත

    නොතාරිස්වරුන්ගේ අත්පොත

    0

    නොතාරිස්‌ පනත, වංචා වැළැක්වීමේ ආඥා පනත, මුද්දර ගාස්තු පනත, ලේඛණ ලියාපදිංචි කිරීමෙ ආඥා පනත සහ මුදල්‌ විශුද්ධිකරණ පනත වැනි පනත්‌ රැසක අන්තර්ගතය නොතාරිස්‌ ධුරයේ කටයුතු කිරීමේදී දැන සිටීම අනිවාර්යය. මෙම කෘතිය කොටස්‌ හතරකින්‌ සමන්විතය. මුල්‌ කොටස නොතාරිස්වරුන්‌ පත්‌ කිරීම, ඔවුන්ගේ වගකීම්‌ හා යුතුකම්‌ විස්තර කර දීමට වෙන්‌ කර ඇත. දෙවන කොටසින්‌ නොතාරිස්‌ වෘත්තිය සඳහා අවශ්‍ය වන අන පනත්‌ ආදියෙහි වැදගත්‌ තැන්‌ විස්තර කර ඇත. මෙහි තුන්‌ වන කොටසින්‌ ඔප්පු සකස්‌ කිරීම සම්බන්ධයෙන්‌ දැන ගත යුතු රීතීන්‌ සහ සම්ප්‍රදායයන්‌ විස්තර කර ඇත. ඒ ඒ වර්ගවල ඔප්පු සකස්‌ කරන ආකාරය වෙන වෙනම දක්වා ඇතත්‌ බොහෝ ඔප්පු වර්ග උදාහරණ මගින්‌ පැහැදිලි කර නොමැත්තේ මෙම කෘතිය අනවශ්‍ය ලෙස විශාල වීම වැළැක්වීම සඳහා ය. ඒ ඒ ඔප්පු වර්ග උදාහරණ සහිතව අධ්‍යයනය කිරීම සඳහා මීට කලකට පෙර නිකුත්‌ කරන ලද “ඔප්පු ලිවීම” නම්‌ කෘතිය පරිශීලනය කිරීම සුදුසුය. මෙහි හතරවන කොටසින්‌ විවිධ ඔප්පු ලිවීම සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ කෙටි විස්තර සපයා ඇත. එම විස්තර විශේෂයෙන්‌ ඇතුළත්‌ කර ඇත්තේ එම විෂය සම්බන්ධයෙන්‌ මෙතෙක්‌ කිසිඳු කෘතියක්‌ නිකුත්‌ කර ඇති බවක්‌ දැන ගන්නට නැති බැවිනි. තවද නොතාරිස්වරුන්‌ සහ නීතිඥ නොතාරිස්වරුන්‌ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු ආකෘති පත්‍ර සහ වැදගත්‌ තොරතුරු රැසක්ද මෙම කෘතියට ඇතුළත්‌ කර ඇත. නොතාරිස්වරුන්‌ විසින්‌ දන සිටිය යුතු සමහර නීති රීති මැතකදී අලුතින්‌ හඳුන්වා දී ඇත. තව සමහර නීති රීති කාලානුරූපී පරිවර්තනයන්ට ලක්‌ වී ඇත. උදාහරණයක්‌ ලෙස ත්‍යාග ඔප්පු අවලංගු කිරීම සම්බන්ධ නීතිය මෑතකදී සැහෙන පරිවර්තනයකට ලක්‌ වී ඇත. මෑතකදී හඳුන්වා දෙන ලද හිමිකම ලියාපදිංචි කිරීමේ නීතිය යටතේ හිමිකම්‌ ලේඛණ සාදන අයුරු නොතාරිස්වරුන්‌ දැන සිටිය යුතුය. නොතාරිස්වරුන්ගේ දනුමට එක්කර ගත යුතු අලුත්‌ නීති රීති සහ ප්‍රවණතා රැසක්ම මෙ කෘතිය තුළ දීර්ඝ ලෙස විස්තර කර ඇත.

    රු1500
    Add to cart
  • ප්‍රමුදිත ජීවිතයක්

    ප්‍රමුදිත ජීවිතයක්

    0

    ඩග්ලස් ආබ්‍රහම්ස්

    රු780
    Add to cart
  • ප්‍රවෘත්ති

    ප්‍රවෘත්ති

    0

    වජිර කැලුම් පෙරේරා

    රු750
    Add to cart
  • ප්‍රේමානිශංස

    ප්‍රේමානිශංස

    0

    2022 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව

    රු1590
    Read more
  • පුරාණ රාජ නීති හා රාජ දඬුවම්

    පුරාණ රාජ නීති හා රාජ දඬුවම්

    0

    ධර්මරත්න තෙන්නකෝන්

    රු250
    Add to cart
  • පුරුෂාශ්‍රය

    පුරුෂාශ්‍රය

    0

    “…..මගේ නම ක්ලේරා. මගේ කතාවයි මේ. මගෙ කතාව ලිව්වේ කාටවත්‌ දොස්‌ කියන්න නෙමේ. මට වෙච්ච දේ කියන්න මට හිතුණා. මොන විදිහෙ ප්‍රශ්න ආවත්‌ මං කාගෙන්වත්‌ අනුකම්පාව අපේක්‍ෂා කළේ නෑ. මං මොකටද අසරණ චෙන්නෙ? මාව කවුරු මොන විදිහට විග්‍රහ කළත්‌ මං ජීවත්‌ වුණේ මට අවංකව. මට පැහැදිලිව කියන්න පුළුවන්‌ කාරණාව තමයි මගේ ජීවිතේ ‘බොරුව-ව්‍යාජය’ මත මං ගොඩ නැඟුවේ නෑ කියන එක. ඒ නිසා මට හිමිව තිබුණ දේවල්‌ අහිමි වෙන්න ඇති. මාව ඉහළට ඔසවා ගන්න, නිවැරදි බව හෝ සාධාරණ බව තහවුරු කරන්න, මං කිසි බොරුවක්‌ මේ පොතේ ලියලා නෑ. මං කල්පනා කළේ මනුෂ්‍යයෙක්‌ හැටියට නිදහසේ හා සතුටින්‌ ජීවත්‌ වෙන්නයි. වියපත්‌ වනතුරුම මං එහෙම ජිවිතයක්‌ සොයමින්‌ සංචාරයක යෙදුණා වෙන්න පුළුවන්‌…..”

    රු550
    Add to cart
  • පුලුවන්නම් අල්ලන්න - Catch Me If You Can

    පුලුවන්නම් අල්ලන්න – Catch Me If You Can

    0

    ‘පුළුවන්නම් අල්ලන්න’ ලෙස පාඨකයාට තිළිණ කෙරෙන නිර්මාණය දෙස්‌ විදෙස්‌ ‘Catch Me If You Can’ නැමැති චිත්‍රපටයට පාදකවු ෆ්‍රෑන්ක්‌ ඩබ්‌. ඇබග්නේල්ගේ ජීවිත කතාවයි. ‘Catch Me If You Can’ යන වාක්‍ය ඛණ්ඩය පවා පොදු ජන වහරට එක්කිරීමට තරම්‌ අසීමාන්තිකවූ ජනප්‍රියත්වයක්‌ හිමිකර ගත්‌ ෆ්‍රෑන්ක්‌ ඩබ්‌. ඇබග්නේල්ගේ ස්වයං චරිතාපදානයට ඉතාම සමීපව රුක්ලන්ති පෙරේරා විසින්‌ කර ඇති මෙම අනුවාදයෙන්‌ විහිදෙන්නේ අප බසින්‌ ලියන ලද නවකතාවක ගුණ සුවඳමය. ඇබග්නේල්‌ ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස්‌ අනන්‍යතා අටකින්‌ ඔහු පෙනී සිටියේය. වයස අවුරුදු විසි එකේදි අත්‌අඩංගුවට පත්වුවද සිව්වසරකට පසු ඔහුට නිදහස පිරිනැමුනේ ඔහු වැනි වංචාකරුවන්‌ (චෙක්පත්‌ වංචාකරුවන්‌ විශේෂයෙනි) විසින්‌ සිදුකරන වංචාවන්‌ සාර්ථකව වළක්වන අයුරු එෆ්‌. බී. අයි. ආයතනයට ඉගැන්වීමට වූ පොරොන්දුව මතයි.

    රු550
    Add to cart
  • -8% බාණ කුසුම්

    බාණ කුසුම්

    0

    ස්වර්ණ පුස්තක නිර්දේශිත 2022

    Original price was: රු650.Current price is: රු600.
    Read more
  • -20% බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින්

    බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින්

    0

    එච්. ජයරත්න

    Original price was: රු1300.Current price is: රු1040.
    Add to cart
  • භාෂාත්මක සන්නිවේදනය

    භාෂාත්මක සන්නිවේදනය

    0

    තිසර කුමාරපේලි

    රු1150
    Add to cart
  • භාෂානුරාගයේ දේශපාලනය

    භාෂානුරාගයේ දේශපාලනය

    0

    ජනතාවගේ ජීවිතය සමඟ අත්‍යන්තයෙන්‌ ම බැඳී පවත්නා භාෂාව සමාජීය ප්‍රවේශයකින්‌ අධ්‍යයනය කිරීමේ දී, හුදෙක්‌ භාෂාත්මක තොරතුරු පමණක්‌ නොව තත්කාලීන දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා සාමාජික පසුබිම පිළිබඳ වැදගත් කරුණු රැසක් ද අවබෝධ ‘කර ගත හැකි වේ. භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල්‌ භාගයේ මෙරට ඇති වූ සිංහල භාෂානුරාගි කටයුතු හා ඉන් පසුව උද්ගත වූ රාජ්‍ය භාෂා ප්‍රශ්නය පිළිබඳව විමර්ශනය කිරීම යි. සිංහල භාෂාවේ නූතන සමාජ ඉතිහාසය සමාජවාග්විද්‍යාත්මක ප්‍රවේශයකින්‌ අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට මේ කෘතිය ප්‍රයෝජනවත් මූලාශ්‍රයක්‌ වෙයි.

    රු500
    Read more