• රංග ශෛලීන් හඳුනා ගනිමු

    රංග ශෛලීන් හඳුනා ගනිමු

    0

    පෙර අපර දෙදිග විවිධ රංග සම්ප්‍රදායයන් හා නුතන රංග ශෛලීන් පිළිබඳ මෙම කෘතියේ අන්තර්ගත වේ.

    රු400
    Add to cart
  • රජ මාවත

    රජ මාවත

    0
    රු475
    Read more
  • රුක් රෝපණය හා නාගරික තුරු වියන්

    රුක් රෝපණය හා නාගරික තුරු වියන්

    0

    උපාලි ජේ. ඩයස්

    රු875
    Add to cart
  • -10% රේගු වැටලීම්

    රේගු වැටලීම්

    0
    Original price was: රු700.Current price is: රු630.
    Add to cart
  • ලංකාවේ කුරුඳු

    ලංකාවේ කුරුඳු

    0

    මෙරට කුරුඳු කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ඉදිරිපත්‌ කළ අදහස්‌, වාර්තා, ලිපි ලේඛන, කෙටුම්පත්‌ ආදිය සංග්‍රහ කොට ඉදිරිපත්‌ කෙරෙන මෙම ග්‍රන්ථයේ ලංකා කුරුඳු පදයෙහි නිරුක්තිය, ලංකා කුරුඳු ශාකයෙහි නිජබිම, ඉතිහාසය, විවිධ ජාතිත්‌ විසින්‌ කුරුඳු හැඳින්වීමට යෙදූ පොදු නමි හා ඵ්වා ගැන විමසීමක්‌, ලංකා කුරුඳු – ශාක විද්‍යා වර්ගීකරණය, ලංකා කුරුඳු හැඳින්වීමට උද්භිද විද්‍යාඥයින්‌ විසින්‌ කලින්‌ කල යෙදූ උද්භිද විද්‍යා නාම හා වඩා ප්‍රචලිත නාමය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව හා එයට නිත්‍යානුකූලව ඉඩ සලසා ඇති බව, වගා කළ ලංකා කුරුඳු වර්ග, ලංකාවේ කුරුඳු හා සම්බන්ධ ස්ථාන නාම අධ්‍යයනයක්‌, යටත්‌ විජිතවාදීන්ගේ ආගමනයට පෙර පැරණි ලංකාවේ පැවති කුරුඳු වගා ක්‍රමය හා ක්‍රමානුකූල කුරුඳු වතු වගා කිරීමේ ආරම්භය හා ව්‍යාප්තිය, වෙනත්‌ රටවලට ලංකා කුරුඳු හඳුන්වා දීම, ලංකාවේ කුරුඳු වගා කළ භූමි ප්‍රමාණය, ලංකාවේ කුරුඳුඔවලට අද්විතීය තත්ත්වයක්‌ හිමි වීමට හේතු, කුරුඳු තැළීමේ ක්‍රියාවලියේ ප්‍රගමනය, කුරුඳු තළා සකස්‌ කොට වෙළඳ පොළට ඉදිරි පත් කළ විශේෂ ආකාරය හා අතුරු නිෂ්පාදන, ලංකා කුරුඳුවල තත්ත්වය ආරක්‍ෂා කිරීමට ආරම්භයේ පටන් ම යොදා ගත්‌ ක්‍රම හා ඵ්‌ පිළිබඳ විස්තර හා ලංකා කුරුඳු අපනයන භෝගයක්‌ වශයෙන්‌ ජාත්‍යන්තර වෙළඳ පොළෙහි ඒකාධිකාරයක්‌ ගොඩ නැගුණ ආකාරයත්‌ ලෝක ජනතාව කුරුඳු භාවිත කරන ආකාරය පිළිබඳ වත්‌ තොරතුරු සමුදායක්‌ ඉදිරිපත්‌ කරයි.

    රු500
    Read more
  • -10% ලොව දිනූ ජගත් ලේඛකයෝ

    ලොව දිනූ ජගත් ලේඛකයෝ

    0

    තිලක් පුෂ්ප කුමාර සේනානායක

    Original price was: රු150.Current price is: රු135.
    Add to cart
  • -10% ලොව දිනූ කාන්තාවෝ

    ලොව දිනූ කාන්තාවෝ

    0

    තිස්ස හේවාවිස්ස

    Original price was: රු200.Current price is: රු180.
    Add to cart
  • ලොව හෙල්ලු විස්මිත අනාවැකි

    ලොව හෙල්ලු විස්මිත අනාවැකි

    0

    නිලන්ත හෙට්ටිගේ

    රු100
    Add to cart
  • ලෝක සංවිධාන 50ක් හා තවත් තොරතුරු
  • -10% වනසිරි සැරි වත

    වනසිරි සැරි වත

    0
    Original price was: රු400.Current price is: රු360.
    Add to cart
  • විද්‍යාත්මක ක්‍රමය

    විද්‍යාත්මක ක්‍රමය

    0

    විද්‍යාත්මක ක්‍රමය ගැන සිංහලෙන් ලියැවුණු පොතක් මේ පොත එළි දකින විට නොවිය. මේ ඒ අඩුව සපුරන්නට කළ උත්සාහයකි. උසස් පෙළ සිසුන්ට හා විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වන සේ මෙම පොත සකස් වී ඇත. ස්වාභාවික විද්‍යාවන්ගේ විධික්‍රම ප්‍රධාන වශයෙන් වස්තු කොට ගෙන පොත සකස් වූ නමුත් පරීක්ෂණය, සම්භාවිතාව, මිනුම, සංඛ්‍යානය වැනි මාතෘකා ගැන මෙහි අඩංගු කරුණු සමාජ විද්‍යාවන් ට ද එක සේ අදාළ ය. ඒ හැරුණු විට සමාජ විද්‍යාවන් ගේ විධික්‍රමය ගැන විශේෂ පරිච්ඡේදයක් ද, විද්‍යාවේ ඉතිහාසය ගැන උප ග්‍රන්ථ දෙකක් ද මෙහි ඇතුළත් ය. විසිවන සියවසේ මැද භාගයේ දී විද්‍යාවේ දර්ශනය ඉදිරිපත් වූ සාපේක්ෂවාදී මත හා එයින් ඉක්බිති සිදු වූ වර්ධනයන් පිළිබඳ කරුණු මෙහි අඩංගු ය.

    රු800
    Read more
  • ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ජෛව විවිධත්වය