-
-
කෝපය ජය ගන්නේ මෙහෙමයි
0මිනිසුන්ගේ පොදු හැසිරිම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ එකක් දැයි හඳුනා ගැනිමට මේ කෘතිය මඟ පෙන්වයි.
-
-
-
-
-
-10%
-
-10%
නිවසට සිරිය ගෙනෙන පිරමිඩ සහ පිරමිඩ ප්‍රතිකාර
0ආරිත් මාධව් විජේමාන්න
-
නොදුටු ජර්මනිය
0ජර්මනිය හා ශ්‍රි ලංකාව අතර ඇත්තේ සෑම අතින් ම විශාල වෙනසකි. විශේෂයෙන්ම ආර්ථික හා සමාජමය කරුණු අතින් දක්නට ඇති වෙනස ඇතැම් විට විශ්මය ජනකය. ආර්ථික අතින් පමණක් නොව ජර්මනිය මිනිසුන්ගේ ආකල්ප අතින්ද සිටින්නේ අපට වඩා ඉතා ඉදිරියෙන්ය. ජර්මනියේ ජනතාව අප රටේ ජනතාවට වඩා ජන්මයෙන් උසස් ගුණධර්ම ඇත්තන්යැයිද මින් අදහස් නොවේ. එරට ඇති පහසුකම් හා විනය දීර්ඝ කාලයක් ඇති වූ ආර්ථික සංවර්ධනයක හා දැඩි නීති රීති වල ප්රතිඵලයකි
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත
0පුද්ගලයෙකු දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපුරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බව ද කිව යුතුය.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත 2
0මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණියසොයා ගැනිම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ.