-
අධිෂ්ඨානය – එල්ටීටීඊ පරාජය – නාවික හමුදා භූමිකාව
0අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ කෘතිය තිස් වසරක් පුරා උතුරේ පමණක් නොව මුළු රටේම ජන ජීවිතය අවුලෙන් අවුලට පත් කළ යුද්ධයේ සැබෑ පසුතලය මෙන්ම කෲරත්වය ද කදිමට විග්‍රහ කරන්නකි. කරන්නාගොඩයන් හමුදා නිළධාරියෙකු සතු විය යුතු එඩිතර භාවයෙන්, තීක්ෂණ නුවණින්, ශූර බුද්ධියෙන් මෙන්ම සංයමයෙන් හා නොපසුබට උත්සාහයෙන් ද යුද ජයග්‍රහණය උදෙසා කළ කැපවීම පිළිබඳ විස්තරය මෙම කෘතියට ඇතුළත් කර තිබීම මතු පරපුරේ දැනුම පුළුල් කිරීමට මහඟු පිටුවහලක් වනු ඇත. මෙය චරිතාපදානයක් නොව යුද සමයේ නාවික හමුදාවේ වීර වික්‍රමාන්විත ක්‍රියා පිළිබඳ තොරතුරු රැසක් රැගත් වටිනා ඓතිහාසික ග්‍රන්ථයකි. – සිරි රණසිංහ / ලංකාදීප ප්‍රධාන කර්තෘ
-
අපාය සහ දේශපාලනඥයෝ
0මෙම ග්‍රන්ථය අපක්ෂපාකි දෘෂ්ටිකෝණයක පිහිටා රටේ ජනතාවගේ යහපතම පමණක් එල්ල කොට ගනිමින් ලියැවුණකි.
-
අවසන් විසඳුම
0දෙවන ලෝක යුධ සමයේ නට්සි වදකඳවුරු වල සිරගත වූවන් ගේ ඉරණම පිළිබඳ සත්‍ය වෘතාන්තය – 1933 සිට 1945 අතර දොළොස් වසරක හිට්ලර්ගේ ෆැසිස්ට් පාලනය මානව ඉතිහාසයේ අඳුරුතම කාලපරිච්ඡේදය ලෙස සැලකෙයි. එම පාලනය තුළ යුදෙව්වන්, ආර්ය නොවන ජාතීන් හා අන්තවාදීන් මර්දනය කරනු සඳහා රැඳවුම් කඳවුරු හා ඝාතක කඳවුරු සමස්ත ජර්මනිය පුරාත්, ආක්‍රමණය කොට අත්පත් කරගත රාජ්‍යයන්හිත් ස්ථාපිත කෙරිණි. විවිධ ජාතීන් 32කට අයත් මිනිසුන් මෙම කඳවුරු තුළ සිරගත කළ අතර යුදෙව්වන් මිලියන හයක් සහ වෙනත් යුරෝපීය ජාතීන් මිලියන පහක් එස්. එස්. හමුදා විසින් ඝාතනය කෙරිණි. මෙහි ඇතුළත් වන්නේ එලෙස සිරගත වූවන් ගේ ඉරණම පිළිබඳ සත්‍ය කතන්දරයයි. මෙය කිසියම් කෘතියක පරිවර්තනයක් නොවේ. මෙහි කතුවරයා යුරෝපයේ දැනට සංරක්ෂණය කොට ඇති නට්සි වදකඳවුරු වල සංචාරය කොට ඒවායේ කෞතුකාගාරයන් හි තැන්පත්ව ඇති ලිපිලේඛන ද, තුන්වන රයිෂය හා නට්සි පාලනය පිළිබඳව ලියැවුණු විවිධ පොත පත හා දුර්ලභ ලිපිලේඛන රැසක් ඇසුරු කරමින් රචිත පර්යේෂණාත්මක කෘතියකි.
-
ආසියාතික දේශපාලනයේ හැරවුම් ලක්ෂය
0අවබෝධයෙන් යුතුව සහ නිරන්තර අවධානයකින් කටයුතු සම්පාදනය කිරිමේ වාදගත්කම ඉන්දිය කරුණ පරම්පරාවට පහදා දුන් අබදුල් කලාම් සිය ප්‍රයත්න කැප කළේ ය. එකි අරමුණු සාක්ෂාත් කර ගැනිමේ තියුණු සමාජ පණිවිඩයක් මෙම ග්‍රන්ථයෙන් ලබා දේ.
-
-
ඔබ නොදුටු ලෙනින්
0මෙම කෘතියෙන් මෙකෙත් දැන සිටි විප්ලවවාදී ලෙනින් වෙනුවට මානවහිතවාදී හා සෞන්දර්යවාදී ලෙනින් කෙනෙකු දෘශ්‍යමාන කරයි.
-
-
-
දියවන්නාවේ බල මහිමය
0“දියවන්නාවේ බල මහිමය” අප රට තුළ සිදුවන තත්කාලින සිදුවිම් හදාරන අයට අත් පොතක් වනු ඇත. දියවන්නාවේ බල මහිමය හා අද අප රට මුහුණ පා ඇති අන්තවාදී ආගමික බලපෑම
-
-
-