-
-10%
-
-
-
භාෂානුරාගයේ දේශපාලනය
0ජනතාවගේ ජීවිතය සමඟ අත්‍යන්තයෙන් ම බැඳී පවත්නා භාෂාව සමාජීය ප්රවේශයකින් අධ්‍යයනය කිරීමේ දී, හුදෙක් භාෂාත්මක තොරතුරු පමණක් නොව තත්කාලීන දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා සාමාජික පසුබිම පිළිබඳ වැදගත් කරුණු රැසක් ද අවබෝධ ‘කර ගත හැකි වේ. භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල් භාගයේ මෙරට ඇති වූ සිංහල භාෂානුරාගි කටයුතු හා ඉන් පසුව උද්ගත වූ රාජ්‍ය භාෂා ප්රශ්නය පිළිබඳව විමර්ශනය කිරීම යි. සිංහල භාෂාවේ නූතන සමාජ ඉතිහාසය සමාජවාග්විද්‍යාත්මක ප්රවේශයකින් අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට මේ කෘතිය ප්‍රයෝජනවත් මූලාශ්‍රයක් වෙයි.
-
භාෂාව සහ නිර්මාණත්මක සන්නිවේදනය
0නිර්මාණයෙන් තොර භාෂාවක්, භාෂාවෙන් තොර සන්නිවේදනයක්, සන්නිවේදනයෙන් තොර සංස්කෘතියක් ලොව කවර මොහොතක, අහඔුවකින් හෝ නොපැවතිණි. එතරම් ඒවා අවියෝජනීය සබඳතාවකින් යුක්ත විය. කිනම් මොහොතක ජීවියා මෙලොව එළිය දුටුවේ ද, කිනම් මොහොතක තම සිතැගි අනෙකාට හැඟෙව්වේ ද යන්න අදටත් ගැටලුවකි. වර්තමානයේ අප හට ඉතිරි ව ඇත්තේ ඒ පිළිබඳව උපකල්පනයක් කිරීම පමණකි. භාෂාව සහ නිර්මාණාත්මක සන්නිවේදනය නම් වූ මෙම ග්‍රන්ථය භාෂාවේ හා නිර්මාණයේ ආරම්භය, විකාශනය සහ ජනමාධ්‍ය භාෂාව පිළිබඳව පැහැදිලි විග්‍රහයක් සපයයි. සන්නිවේදනය, මාධ්‍ය අධ්‍යයනය හා මාධ්‍ය නිර්මාණකරණය පිළිබඳ විමර්ශනයක යෙදෙන සියල්ලන්ට භාෂාව හා නිර්මාණාත්මක සන්නිවේදනය නම්වු මේ ග්‍රන්ථය උපකාරි වනු ඇත.
-
-10%
භාෂාව සහ ප්රවෘත්ති රචනය – ආධුනික පුවත්පත් කලාවේදීන් සඳහා
0බණ්ඩාර වැවගෙදර
-
-7%
භූමි කමිපා – පෙනෙන නොපෙනෙන ලෝකය 25
0පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-
මං ටීචට අහස තරම් ආදරෙයි
0සතුරාගෙත් ගුණ දත යුතු මෝඩකමින් පක්ෂ වෙතොත් ඒක මහා පාපයක් ය. සතුරාගෙත් හොඳත් හොඳකි ගුරුතුමාගෙ දොසත් දොසකි.
-
මක්සිම් ගෝර්කිගේ අම්මා
0කලෙක විප්ලවවාදින්ගේ අත්පොතක් ලෙස භාවිතා වු මෙම ග්‍රන්ථය අදටත් ලෝකයේ වැඩියෙන් ම කියවනු ලබන නවකතාව ලෙස සැලකේ.
-
-