-
බොලිවියාවේ චේ
0ලොව අසහාය විප්ලවිය චරිතය වන අර්නොස්ටෝ චේ ගුවේරා අත්අඩංගුවට ගත් කැප්ටන් ගැරී ප්‍රාඩෝගේ සජිවි සාක්ෂි ඇසුරු කොට ඉතා රමණිය බස් වහරකින් “බොලිවියාවේ චේ” ග්‍රන්ථය රචනා කර තිබේ.
-
බෝතලේ භූතයා ඇතුළු විස්මිත කතා
0ලෝ පතළ විශ්ව සාහිත්‍ය ධරයන් විසින් රචනා කරන ලද කතා මෙහි අන්තර්ගත වේ.
-
-29%
-
බෝයර් සිරකරුවකුගේ මතක සටහන්
0මෙම පොතේ ප්රජාතන්ත්රවාදයේ මුර දේවතාවුන් මෙන් පෙනී සිටින ඉංශ්‍රිසි සතුරන්ට එරෙහිව යුද්ධ කරන විට කළ සැහැසිකම්, ඉතා විස්තරාත්මකව ගෙන හැර දක්වයි.
-
බෝවනරෝග වසංගත සහ අපේ ජනශ්රැති
0මේ ඇහැටුවැව, වැව්ගම්මාන ඇත්තන් අතර තිබුණු “බෝවනරෝග හා වසංගත සමයේ ජනශ්රැති” පිළිබඳ විමර්ශනයකි.
-
-10%
බෞද්ධ කලාශිල්ප හා සාරධර්ම සන්නිවේදනය
0ආචාර්ය කේ. ඒ. වීරසේන
-
බෞද්ධ මනෝවිද්‍යා උපදේශනය
0විද්‍යාව, දර්ශනය, ආගම බුදු සමය සමඟ සසදමින් බෞද්ධ හා නුතන මනෝවිද්‍යාවේ මුලිකාංග මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.
-
-10%
බෞද්ධ සන්නිවේදන න්‍යාය සහ ආකෘති
0සමන් රාජපක්ෂ
-
-10%
බෞද්ධ ස්තූපයෙහි ප්රභවය සහ විකාශය
0මහාචාර්ය මහින්ද සෝමතිලක
-
-
-10%
-