• -10% නකුලමුනි

    නකුලමුනි

    0
    Original price was: රු1250.Current price is: රු1125.
    Add to cart
  • නටබුන් පුදබිම් ඇසුරේ තැබූ සටහන්

    නටබුන් පුදබිම් ඇසුරේ තැබූ සටහන්

    0

    දහසකුත් එකක් වැඩ කටයුතු අතරතුර ඉසිඹුවක් ලද සැණින් සිතට සහනය ගෙනෙන නටබුන් පුදබිම් සහ සුන්දර තැන් සොයා යන්නට අපේ සිත් අපට බලකරයි. ඒ එවන් තැන් වල සංචාරය කරන විට, තතු විමසන විට අපේ සිත් සතන් නිවී සැනසී සුවපත් වන බැවිනි. මෙහි සටහන් වන්නේ එවන් සංචාරවල සහ විමසීම් වල ඇසූ දුටු කරුණු කාරනා මෙන්ම විමසා පසක් කරගත් කරුණු කාරණාය.

    රු275
    Add to cart
  • -10% නදීතෙර කුංචනාදය

    නදීතෙර කුංචනාදය

    0
    Original price was: රු600.Current price is: රු540.
    Add to cart
  • -20% නරක කොල්ලෙක් හැටියට නරකම නෑ

    නරක කොල්ලෙක් හැටියට නරකම නෑ

    0

    චන්ද්‍රවංශ මුවන්වැල්ල

    Original price was: රු250.Current price is: රු200.
    Add to cart
  • -29% නරි උගුල

    නරි උගුල

    0

    සිබිල් වෙත්තසිංහ

    Original price was: රු350.Current price is: රු250.
    Add to cart
  • නව අධ්‍යාපන මුලධර්ම

    නව අධ්‍යාපන මුලධර්ම

    0

    බිහි වෙමින් පවතින නව දැනුම කේන්ද්‍ර කර ගනිමින් සමාජයකට ‍ඔබින පරිදි ගුරුවරයා සහ ගුරු වෘත්තීය ඔසවා තබන්නේ කෙසේදැයි මෙම ග්‍රන්ථයෙන් විග්‍රහ කර ඇත.

    රු380
    Add to cart
  • නව ඉගෙනුම් ප්‍රවණත‍ා 1

    නව ඉගෙනුම් ප්‍රවණත‍ා 1

    0

    21 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ.

    රු300
    Add to cart
  • නව ඉගෙනුම් ප්‍රවණත‍ා 2

    නව ඉගෙනුම් ප්‍රවණත‍ා 2

    0

    21 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ.

    රු300
    Add to cart
  • නව ඉගෙනුම් ප්‍රවණත‍ා 3

    නව ඉගෙනුම් ප්‍රවණත‍ා 3

    0

    21 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ. නව ඉගෙනුම් ප්‍රවණතා කොටස් 10ක් වන අතර මෙම කෘතිය එම පොත් පෙළෙහි 3වන අංකයේ දෙවන මුද්‍රණයයි.

    රු300
    Add to cart
  • නව කළමනාකරණ සංකල්ප හා ප්‍රවෘත්ති කාමරය
  • නව චීනයේ පිබිදීම
  • නව පද්‍ය සිංහලය