-
-20%
ගිහි පිරිත් පිළිවෙත
0හිස්වැල්ලේ ප්‍රේමනාත් රත්නසූරිය
-
ගිහින් එන්න කානිවල්
02018 රජත පුස්තක සම්මානය රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනු කෙටි කතා සංග්‍රහය. මෙහි සිලි සිලි-සිරි සිරි, මිදුණා! මිදුණා! මනාව මිදුණා!, අග්නි ප්‍රේත වස්තුව, ගිහින් එන්න කානිවල්, ගඩුව, කළු පෙට්ටිය, රාමු දෙකක කතාවක්, පෙතියා කෙටි කතා ඇතුළත් වේ.
-
ගුණ නැණ වඩන පාසල
0ඔබේ පාසල සැබවින් ම ගුණ නැණ වඩන පාසලක් කර ගන්නේ කෙසේ ද? ඒ සඳහා විදුහල්පතිවරුන්ට ගත හැකි කළමණාකරණ ක්‍රියාමාර්ග මෙනවාද යන්න මෙම කෘතියෙන් පැහැදිලි කරයි.
-
-
-
ගුරු වෘත්තීය කුසලතා
0මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.
-
-7%
ගුරුත්වාකර්ෂණය – පෙනෙන නොපෙනෙන ලෝකය 4
0පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
ගුරුවරයා වෘත්තීය තත්වයට පත් කිරිම
0බිහි වෙමින් පවතින නව දැනුම කේන්ද්‍ර කර ගනිමින් සමාජයකට ඔබින පරිදි ගුරුවරයා සහ ගුරු වෘත්තීය ඔසවා තබන්නේ කෙසේදැයි මෙම ග්‍රන්ථයෙන් විග්රහ කර ඇත.
-
ගුරුවරයාට බලපාන මුල්‍ය හා පරිපාලන නීති
0• ගුරුවරයා අදාළ මුල්‍ය පරිපාලන හා ගුරු ආචාරධර්ම දැනගැනිමේ වැදගත්කම
• ගුරුවරුන්ට අදාල පරිපාලන හා මුල්‍ය නීති
• පාසල් සංවර්ධන සමිති
• පාසල් පොත් බෑග්
• පහසුකම් හා සේවා ගාස්තු
• දුම්රිය බලපත්‍ර
• ගුණාත්මක යෙදවුම්
• ගුරුවරුන් සඳහා සංයුක්ත දිමනාව
• ගුරුවරුන් සඳහා ණය පහසුකම්
• විකල්ප ණය සහන සේවා
• පාසල නඟා සිටුවිමේ වැඩසටහන
• ගුරුවරුන්ගේ නිවාඩු
• පාසලේ සිසුන්ට දඩුවම් කිරිම
• පාසලට සිසුන් ඇතුළත් කිරිම
• ශ්‍රි ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය
• ගුරු කාර්ය සාධනය
• ගුරුවරයාගේ තත්වය
• ගුරු ආචාර ධර්ම -
ගුල්සාරි
0කීර්ගීයානු සමුහ ගොවිපළක් ආශ්‍රිතව දිගහැරෙන මෙම කතාවෙන් සෝවියට් දේශය ගොඩනැගීමේ අතිශය දුෂ්කර ක්‍රියාවලියේ එක් ජවනිකාවක් ඉදිරිපත් කරයි.
-
-