-
-
-
-20%
-
-7%
කොරල්පර – පෙනෙන නොපෙනෙන ලෝකය 10
0පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-
කෝපය කළමනාකරණය
0මෙම කෘතිය එදිනෙදා ජන ජිවිතයේ පැන නැගෙන ගැටලු පදනම් කර ගනිමින් කෝපය කළමනාකරණය කර ගත හැකි විවිධ ආකාර විමර්ශනය කරයි.
-
කෝපය ජය ගන්නේ මෙහෙමයි
0මිනිසුන්ගේ පොදු හැසිරිම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ එකක් දැයි හඳුනා ගැනිමට මේ කෘතිය මඟ පෙන්වයි.
-
-10%
-
-
කෝෂ ගත වු මිනිසා – ඇන්ටන් චෙකොෆ්
0චෙකොෆ්ගේ විශාල කෙටිකතා සමුදාය අතරින් කෙයිකතා 15ක් මෙම කෘතියෙහි ඇතුඵත් වෙයි.
-
-
-10%
ගනු දෙනු කලාවේ මනෝ විද්‍යාත්මක සන්නිවේදනය
0තිසර කුමාරපේලි