-
-20%
-
-10%
අස්හලේ කොලුවාගේ අබිරහස – හතේ කල්ලියේ වික්‍රම – 9
0කුමාර සිරිවර්ධන
-
-
-
-10%
-
-
ආකල්ප සංවර්ධනය
0ආකල්ප සංවර්ධන ක්‍රියාකාරකයින් වන දෙමාපිය, ගුරුවර ආදින්ට නිවස, පාසල, වෙනත් සමාජ සංවිධාන, ජනමාධ්‍ය ආදියෙන් ළමයින්ගේ ආකල්ප සංවර්ධනයට සැලකිය හැකි සක්‍රීය දායකත්වය මෙන්ම සිදුවන අනර්ථයද මෙම විවිරණයෙන් මනාව දක්වා ඇත.
-
-10%
-
-
ආතතිය
0මෙම කෘතියේ සුවිශේෂි ප්‍රබලතාවක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජිවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. ආතතියේ නොයෙක් අංශ වල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කරගත හැකිය. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත් වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.
-
ආතර් සී ක්ලාක් ජීවන සටහන්
01956 සිට 2008 අභාවය තෙක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් පළ කරන ලද පොත් පත් සිය ගණනාවක ලිපිනය ලෙස කොළඹ, ශ්‍රී ලංකාව ලෙස සඳහන් කරමින් සහ වෙනත් අන්දමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් අප දිවයිනට අමිල ගෞරවයක් ලබා දී ඇත. මෙම ග්‍රන්ථය මගින් ඔහු විසින් ඉටු කරන ලද කාර්යය කොටස් හතරක් ලෙස සටහන් වෙයි. *පාසල් අධ්‍යාපනයේ සිට කෘතිම චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය මගින් මනුලොව ගෝලීය ගම්මානයක් කළ අයුරු *අභ්‍යවකාශ වීර චාරිකා සංග්‍රහ සහ වෙනත් විද්‍යා ප්‍රබන්ධ වල සටහන් *අනාගතය පිළිබඳ ඔහුගේ අදහස් *ශ්‍රී ලංකාවට ඔහුගෙන් වූ සේවය
-