• අලුත් ගෙදර අබිරහස
  • අලුත් නගරාධිපති
  • අලුයම් සිහිනය

    අලුයම් සිහිනය

    0

    තමිළිනී ජයකුමාරන්

    රු250
    Read more
  • -10% අව පෑළවිය

    අව පෑළවිය

    0

    දීප්ති මංගලා රාජපක්ෂ

    Original price was: රු750.Current price is: රු675.
    Add to cart
  • අවතාර වෙරළ

    අවතාර වෙරළ

    0
    රු350
    Read more
  • -10% අවසන් කටයුතු දිල්ලියේදි Awasan Katayuthu Dhilliyedi

    අවසන් කටයුතු දිල්ලියේදි Awasan Katayuthu Dhilliyedi

    0

    දිලීප ජයකොඩි

    Original price was: රු850.Current price is: රු765.
    Add to cart
  • අවසන් විසඳුම

    අවසන් විසඳුම

    0

    දෙවන ලෝක යුධ සමයේ නට්සි වදකඳවුරු වල සිරගත වූවන් ගේ ඉරණම පිළිබඳ සත්‍ය වෘතාන්තය – 1933 සිට 1945 අතර දොළොස් වසරක හිට්ලර්ගේ ෆැසිස්ට් පාලනය මානව ඉතිහාසයේ අඳුරුතම කාලපරිච්ඡේදය ලෙස සැලකෙයි. එම පාලනය තුළ යුදෙව්වන්, ආර්ය නොවන ජාතීන් හා අන්තවාදීන් මර්දනය කරනු සඳහා රැඳවුම් කඳවුරු හා ඝාතක කඳවුරු සමස්ත ජර්මනිය පුරාත්, ආක්‍රමණය කොට අත්පත් කරගත රාජ්‍යයන්හිත් ස්ථාපිත කෙරිණි. විවිධ ජාතීන් 32කට අයත් මිනිසුන් මෙම කඳවුරු තුළ සිරගත කළ අතර යුදෙව්වන් මිලියන හයක් සහ වෙනත් යුරෝපීය ජාතීන් මිලියන පහක් එස්. එස්. හමුදා විසින් ඝාතනය කෙරිණි. මෙහි ඇතුළත් වන්නේ එලෙස සිරගත වූවන් ගේ ඉරණම පිළිබඳ සත්‍ය කතන්දරයයි. මෙය කිසියම් කෘතියක පරිවර්තනයක් නොවේ. මෙහි කතුවරයා යුරෝපයේ දැනට සංරක්ෂණය කොට ඇති නට්සි වදකඳවුරු වල සංචාරය කොට ඒවායේ කෞතුකාගාරයන් හි තැන්පත්ව ඇති ලිපිලේඛන ද, තුන්වන රයිෂය හා නට්සි පාලනය පිළිබඳව ලියැවුණු විවිධ පොත පත හා දුර්ලභ ලිපිලේඛන රැසක් ඇසුරු කරමින් රචිත පර්යේෂණාත්මක කෘතියකි.

    රු600
    Read more
  • -10% අවසාන කුංචනාදය

    අවසාන කුංචනාදය

    0

    වෛද්‍ය නන්දන අතපත්තු

    Original price was: රු800.Current price is: රු720.
    Add to cart
  • අවසාන නාසියා

    අවසාන නාසියා

    0

    දෙවැනි ලෝක යුද්ධ සමයේ හිට්ලර්ගේ ප්‍රධාන වධකාගාරයක් වු පෝලන්තයේ ඔස්ච්ව්ට්ස්හි කඳවුරු දොස්තර වු ජෝෂප් මෙන්ගෙල් සිදු කල අපරාධ ඇසින් දුටුවන්ගෙත්, ඒ අපරාධවලට ගොදුරුව දිවි බේරා ගත්තවුන්ගෙත්, දිවි බේරා ගනු පිණිස ඔහුගේ අපරාධවලට උපකාර කළ අයගෙත් එකතු කර ගත් තොරතුරු හා සාක්ෂි සාධක මත මේ පොත සකසා ඇත.

    රු600
    Read more
  • -29% අවිශ්වාසය

    අවිශ්වාසය

    0

    සිබිල් වෙත්තසිංහ

    Original price was: රු350.Current price is: රු250.
    Add to cart
  • අශෝක

    අශෝක

    0

    ඉතිහාසයෙන් ගිලිහුණු, භාරතය එක්සේසත් කළ ප්‍රථම මහාධිරාජයා සොයා ගැනීම

    රු2150
    Add to cart
  • -10% අසනග වැසි

    අසනග වැසි

    0

    දර්ශනා ශම්මි විජේතිලක

    Original price was: රු550.Current price is: රු495.
    Read more