-
-29%
-
-10%
සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්
0සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය. විටෙක යථාර්ථවාදීව මෙන්ම තවත් විටෙක යථාර්ථයේ සීමා ඉක්මවමින්ද ලියැවී ඇති මෙම කෙටිකතා සඳහා පුරාණෝක්ති මෙන්ම ඉතිහාසයද භාවිත කර තිබේ. සමකාලීන සමාජයේ ඇතැම් ආකල්ප හා පිළිගැනීම් මෙහිලා නිරූපණය කර ඇත්තේ කිසියම් උත්ප්රාසයකිනි; ඒවාට යටින් ඇති, පියවී ඇසට නොපෙනෙන ශබ්දය හඟවමිනි.
සුමුදු නිරාගී සෙනෙවිරත්න -
-10%
-
-
සිනෙ සමාධි
0ලෝ පතළ ජර්මානු පුරෝගාමී සිනමා න්‍යායවේදියකු වන රුඩෝල්ෆ් ආන්හයිම්ගේ Film As Art කෘතියේ තොරා ගත් කෘති කිහිපයක් පරිවර්තනය කිරිමකි.
-
සිඳුණු තටු
0මෙම කෘතිය අප සමාජයේ සමකාලීන යුගයේ ජිවන අරගලය හා ප්‍රාර්ථනා අතර දෝලනය වන දිරිමත් චරිත වෙත එබි බැලිමකි.
-
-32%
සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කතන්දර පොත් 23
0Original price was: රු8050.රු5500Current price is: රු5500. -
-10%
-
සියදිවි නසා ගැනිම මනෝවිද්‍යාත්මක විග්‍රහයක්
0සියදිවි නසා ගැනිමට තුඩුදිය හැකි විවිධ මානසික හේතු සාධක මෙම කෘතිය මඟින් අනාවරණය කෙරේ.
-
සියදිවි නසාගැනිමේ චර්යාව වැළැක්වීම සහ මැදිහත් වීම
0ජිවිතහරණය කර ගැනිමේ අපේක්ෂාවෙන් තොර ආත්මහිංසාව හෙවත් තමන් විසින් තමන්ගේම සිරුර කැපිම් සිරිම්වලින් හිංසනයට පත්කර ගැනිම ද එහි ප්‍රභේදයක් වශයෙන් පෙන්වා දෙමින් එම තත්වයන් වලක්වා ගැනිම සඳහා මනෝ චිකිත්සකයන්, උපදේශකයන් හා සමාජ ක්‍රියාකාරින් මැදිහත් විය යුතු ආකාරය මෙම කෘතියෙන් පෙන්වා දේ.
-
-10%
-