Availability: Out of Stock

සමීක්ෂණා – ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ ලිපි

SKU: BKS-P1-A749

රු480

දශක කිහිපයක් පුරා ඉතිහාසය, පුරා විද්‍යාව හා සමාජ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර වල  කළ පර්යේෂණ අධ්‍යයන ආශ්‍රයෙන් සම්පාදනය කළ ශාස්ත්‍රීය ලිපි සමුච්චයක් මේ ග්‍රන්ථයෙහි අන්තර්ගත වේ. සීගිරි පද්‍ය, සෙල්ලිපි වැනි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙන්ම මහාවංශය, දීපවංශය වැනි ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර ද මෙකී අධ්‍යයන සඳහා උපයෝගී කොට ගෙන ඇත්තේය.

Out of stock

Description

ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා

Reviews

There are no reviews yet.

Be the first to review “සමීක්ෂණා – ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ ලිපි”

Your email address will not be published. Required fields are marked *