Description
ඔබ අගතා ක්‍රිස්ටිගේ රසිකයකු නම් රූත් වෙයාර් විසින් ලියන ලද සිත කුතුහලයෙන් පුරවා බියට පත් කරන මේ විශිෂ්ට නවකතාව ආදරයෙන් වැළඳ ගනු ඇත. මිනීමැරුම් අභිරහසක් ගැන ද කියැවෙන ගුප්ත බව සහ ත්‍රාසය පිරුණු වෙස්ටවේ මහත්මියගේ මරණය රූත් වෙයාර්ගේ හොඳම නවකතාවයි. අත්‍යන්තයෙන්ම විශ්වාස කළ හැකි චරිත වලින් පිරි විශිෂ්ට ලෙස කියන ලද ත්‍රාස නවකතාවකි. කියවා අවසන් වනතුරු බිම තැබිය නොහැකි වූ පොතකි. රසවත් ලෙස සහ බියකරු අභිරහස් වලින් පිරුණු නවකතාවකි. වර්තමානයේ අපට සිටින හොඳම ත්‍රාස නවකතාකාරියක අතින් ලියැවුණු ගුප්ත කතාන්දරයකි.
Reviews
There are no reviews yet.