Description
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට මායිම්ව ඌව පළාතේ උඩුකිඳ, ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ, යටි පළාත කුරුනිය පිහිටි ගම්මානයකි පේරවැල්ල. මිනිසුන් පිළිබඳ විද්‍යාව, ඉතිහාසය සහ සමාජ විද්‍යාව පදනම් කරගනිමින් ලියැවුණු ලද කෘතියකි, ලස්සන පේරවැල්ල.