Availability: Out of Stock

ලංකාවේ ගැමි ජනකතා – දෙවන වෙළුම

SKU: BKS-P1-A734

රු1250

වෙළුම් තුනකින් සමන් සමන්විත හෙන්රි පාකර්ශූරීන් ගේ ලංකාවේ ගැමි ජනකතා එකතු වේ පළමු වන කාණ්ඩය මෙයයි. ජනශ්‍රැතිවේදය අතින් මෙන්ම සාහිත්‍යමය අගය අතින් ද මෙම කතා වල වැදගත්කමක් ගැබ්ව ඇත. අප රටේ ජනකතා ශාස්ත්‍රීය ආකාරයෙන් මෙන්ම බොහෝ දුරට අංග සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීම අතින් සැලකීමේ දී මෙබඳු සෙසු ජනකතා එකතුවක් ද වඩා ඉදිරියෙන් ම සිටින්නේ වෙළුම් තුනකින් යුත් පාකර්ගේ කතා එකතුව බව අවිවාදාත්මක කරුණකි. මෙම කතා ඒවායේ ගැබ්ව ඇති කතා රසය අතින් පමණක් නොව සමාජ විද්‍යාත්මක කරුණු අතින් ද බෙහෙවින් වැදගත් වන්නේ තත්කාලීන සමාජයේ පැවති ජන ජීවිතය, ආර්ථිකය, සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස, බස් වහර ආදී විවිධ පැතිකඩවල් පිළිබඳ තොරතුරු ඒවා මගින් අනාවරණය කෙරෙන හෙයිනි.

Out of stock

Description

චන්ද්‍රශ්‍රී රණසිංහ

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකාවේ ගැමි ජනකතා – දෙවන වෙළුම”

Your email address will not be published. Required fields are marked *