Availability: In Stock

භාෂාව සහ නිර්මාණත්මක සන්නිවේදනය

SKU: BKS-P1-A1132

රු850

නිර්මාණයෙන් තොර භාෂාවක්, භාෂාවෙන් තොර සන්නිවේදනයක්, සන්නිවේදනයෙන් තොර සංස්කෘතියක් ලොව කවර මොහොතක, අහඔුවකින් හෝ නොපැවතිණි. එතරම් ඒවා අවියෝජනීය සබඳතාවකින් යුක්ත විය. කිනම් මොහොතක ජීවියා මෙලොව එළිය දුටුවේ ද, කිනම් මොහොතක තම සිතැගි අනෙකාට හැඟෙව්වේ ද යන්න අදටත් ගැටලුවකි. වර්තමානයේ අප හට ඉතිරි ව ඇත්තේ ඒ පිළිබඳව උපකල්පනයක් කිරීම පමණකි. භාෂාව සහ නිර්මාණාත්මක සන්නිවේදනය නම් වූ මෙම ග්‍රන්ථය භාෂාවේ හා නිර්මාණයේ ආරම්භය, විකාශනය සහ ජනමාධ්‍ය භාෂාව පිළිබඳව පැහැදිලි විග්‍රහයක් සපයයි. සන්නිවේදනය, මාධ්‍ය අධ්‍යයනය හා මාධ්‍ය නිර්මාණකරණය පිළිබඳ විමර්ශනයක යෙදෙන සියල්ලන්ට භාෂාව හා නිර්මාණාත්මක සන්නිවේදනය නම්වු මේ ග්‍රන්ථය උපකාරි වනු ඇත.

1 in stock

Description

දර්ශන මාපා පතිරණගේ

Reviews

There are no reviews yet.

Be the first to review “භාෂාව සහ නිර්මාණත්මක සන්නිවේදනය”

Your email address will not be published. Required fields are marked *