Description
රෝලන්ඩ් අබේපාල
රු800
පර්යේෂණ ක්‍රම විද්‍යාවේ නියමාකාරයෙන් දත්ත රැස් කිරිමේ දි භාවිත කෙරෙන සියලු ක්‍රමෝපායන් මෙම කෘතිය මඟින් හඳුන්වා දෙනු ලබන අතර ඒ සඳහා භාවිතා කරනු ලබන දත්ත රැස් කිරිමේ උපකරණ සැකසීම හා ඒවා පරිහරණය කිරිම පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් කර ඇත.
Reviews
There are no reviews yet.