Description
“ගැහැනියකට තනිව ජීවත් විය නොහැකිය යන මතය පිරිමින් විසින් සමාජයට දමනු ලැබ ඇත්තනේ පිරිමින්ගේ දෘෂ්ටිකෝණයෙන්. තම සිතුම් පැතුම් මෙහෙයවන තමාගේ ආරක්ෂකයා තමා ම නම් බාහිර ආරක්ෂාවක් කුමකටද? ගැහැනියකට තනිව ජීවත්විය හැකිද නොහැකිද යන්න ඇගේ ආත්ම විශ්වාසය මත පදනම් වූවක්. සසා මට සමාවෙන්න. ඔබට මගේ ආත්ම විශ්වාසය සහ පෞරැෂය කඩා බිඳ දමන්නට ඉඩ දී මාලිගාවක තනි වන සුවච කීකරු බිරිඳක් පමණක් වෙන්න බෑ මට. මං මගේ නිදහස් සිතිවිලිවලට ආදරෙයි. ඒවා පියාපත් ලෙස ගෙන ඉහළින් පියාඹන්න ආසයි. ආදර බැඳීමක් තුළ වුවත් ගැහැණියකගේ නිදහස් සිතිවිලි පිරිමියෙකුට මරල දාන්න දෙන්න බෑ.” – 2020 ස්වර්ණපුස්තක සම්මානය සඳහා නිර්දේශිතයි.
Reviews
There are no reviews yet.