Availability: Out of Stock

ගයිගර් දුටු ලංකාව

SKU: BKS-P1-A1295

Original price was: රු2000.Current price is: රු1800.

සුදන්තක පී. විජේතුංග

Out of stock

Description

සංචාරකයකුගේ මනෝභාවය වටහා ගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාදුනන ශිෂ්ටාචාරයක් සංචරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සංස්කෘතිය සොයා යා හැකි එකම පහුර වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඬිතුමා ප්‍රාචීන භාෂා ගවේෂණය කරමින් අපේ ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගී නිරීක්ෂකයෙක් විය. මෙය මුල් ජර්මන් බසින් ම එතුමන් කල ලංකා දේශාටන වාර්තාවේ සිංහල පරිවර්තනයයි.