Availability: Out of Stock

ගම්පොල ඉතිහාසය

SKU: BKS-P1-A747

රු600

ගම්පොළ වනාහි දිවයිනේ පැරණි නගර සමූහයෙන් එකකි. අසලින් ගලා යන මහවැලි ගංගාවේ ශ්‍රීය හෙවත් ශෝබාව පැහැර ගත් තැනක් යැයි දුටු පැරණි වැසියෝ ‘ගඟසිරිපුරය’ නමින් නගරය හැඳින්වූහ. ක්‍රිව 1339 අඩසිය වසකටත් වැඩි තරම් කලක් සිංහල රජුගේ රාජධානිය බවට පත්ව තිබූ මේ නගරය වර්තමාන නගර ප්‍රදේශයෙන් දකුණු දෙස ශෝභාසම්පන්න බිම්හි පිහිටා තිබුණේය. ගම්පොළට ඒ සා දිගු ඉතිහාසයක් පටු කල්පනාකාරින්ගේ අවයව රහිත දුර්වල ප්‍රශ්නයක් වෙයි. මේ නගරයට දිගු ඉතිහාසයක් ඇති බව නම් සැබෑවකි. මනෝඥ ප්‍රවෘත්ති රැසකින් පිරී තිබෙන ඒ ඉතිහාස ගබඩාවට පිවිසෙන දොර කවුළු බඳු පැරණි පොත්පත්, සෙල්ලිපි විරල බැවින් අසන්නට ලැබෙන නැකැත් කරුණු සනාථ කොට දැක්විය නොහැකි සම්බාධය පෑන් තුඩ ඉදිරියට ගෙනයා නොදි හරස් කපයි. එහෙත් උත්සාහයෙන් ඉදිරියට ගිය කල්හි ගම්පොළ නගරයේ දිගු ඉතිහාසය දෙසට අත දිගු කර දක්වන්නවුන් වැනි ප්‍රබල සාක්ෂි කිහිපයක් දක්නට ලබෙති.

Out of stock

Description

පණ්ඩිත ගුණාලංකාර වරසමෙබාධි මහා ස්ථවිර

Reviews

There are no reviews yet.

Be the first to review “ගම්පොල ඉතිහාසය”

Your email address will not be published. Required fields are marked *