Availability: In Stock

ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම්

SKU: BKS-P1-A1158

රු550

අචාර්ය නයෝමි දිනුකා කැකුලාවල

3 in stock

Description

ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවස සිට 15 වැනි සියවස දක්වා ඉන්දීය සාගරය ඔස්සේ අරාබිය, ඉන්දියාව, අග්නිදිග ආසියාව සහ චීනය ආදී රටවල් ශ්‍රී ලංකාවේ වෙළඳ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වූ ආකාරය මෙම පර්යේෂණ කෘතියේ අන්තර්ගතය තුළින් මතු කෙරෙයි. එහි දී ඉන්දියාව අග්නිදිග ආසියාව සහ අරාබි වෙළඳ කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවේ සිදුකළ ආර්ථික ක්‍රියාකාරකම් මෙන්ම එහිදී භාවිත වූ වෙළඳ භාණ්ඩ පිළිබඳ මනා විවරණය කින් මෙම ග්‍රන්ථය පෝෂණය වී ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම්”

Your email address will not be published. Required fields are marked *