• ජනමාධ්‍ය, දේශපාලන ප්‍රතිරූප ගොඩනැගීම

    ජනමාධ්‍ය, දේශපාලන ප්‍රතිරූප ගොඩනැගීම

    0

    විමල්සිරි මුණසිංහ

    රු2250
    Add to cart
  • සන්නිවේදන ස්වරූප

    සන්නිවේදන ස්වරූප

    0

    සන්නිවේදනය අද්‍යතනයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන ශාඛා අතරින්‌ වඩාත්‌ ජනප්‍රිය මෙන්ම ප්‍රායෝගික, සමාජීය හා කාලීන වටිනාකමකින්‌ යුක්ත විෂය ක්‍ෂේත්‍රයක්‌ බවට පත් වී ඇත. සන්නිවේදන මාධ්‍යයේ පරිණාමය, නිර්චාචික සන්නිවේදනයේ සිට අංකිත තාක්‍ෂණය දක්වා ඒ ඒ සමාජ ආර්ථික සංස්කෘතික සාධක සහ ගැටෙමින්‌ විවිධාකාරයේ න්‍යායන්‌ සහ සංකල්පයන්‌ බිහි කරමින්‌ අවුරුදු දස දහස්‌ ගණනක්‌ පසුකර තිබේ. වර්තමානයේ සමාජ අවශ්‍යතාවන්‌ අනුව තාක්‍ෂණය සමඟ බද්ධ වූ නව මාධ්‍ය ක්‍රියාකාරීත්වයක්‌ ගොඩ නැඟී ඇති අතර එය සමාජ සංස්කෘතික කාරණා කෙරෙහි ඇති කර ඇත්තේ ඉමහත්‌ බලපෑමකි. නූතනයේ සන්නිවේදනය පිළිබඳ හැදෑරිය යුතු වන්නේ එහි නව ප්‍රවණතාවයන්ගේ ආගමනය මෙන්ම එයින්‌ ඇති කරනු ලබන චර්යාවන්‌ හඳුනාගැනීමටය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන ආචාර්යවරයෙකු වශයෙන්‌ කටයුතු කරන, කතුවරයා සන්නිවේදන විෂය ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්‌ සිදු කරනු ලබන මෙම ශාස්ත්‍රීය සන් ක්‍රියාව වෙසෙසින්‌ අගය කළ යුතුය.

    රු650
    Add to cart