• -10% නොගන් ගිරිහිස නෙතින් ඉවතට Nogan Girihisa Nethin Iwathata

    නොගන් ගිරිහිස නෙතින් ඉවතට Nogan Girihisa Nethin Iwathata

    0

    මිනිස්‌ සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම්‌ දරා සිටින රොබින් ෂර්මා විසින්‌ රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත්‌ විධායක නිලධාරීන්‌, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්‌, ජනප්‍රිය ගායකයින්‌ මෙන්ම පන්සියයකට අධික සමාගම්‌ අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස්‌ සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක්‌ එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක්‌ කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල්වනු ඇත. රොබින්‌ ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන්‌ කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීරිතිමත්‌ ආයතනවලට සේවා උපක්‍රම සහ ධනාත්මක – ක්‍රමවේදයන්‌ පිළිබඳව උපදෙස්‌ දෙමින්‌ සහයවන්නෙකි. ඔහුගේ කෘති භාෂා 70 කට වැඩියෙන්‌ පරිවර්තනය කර ඇති අතර එහි පිටපත්‌ මිලියන ගණනක්‌ විකිණී ඇත. ජනප්‍රිය රොක්‌ ගායකයින්‌, රාජකීයයන්‌, වසායකයින්‌ අතර ඔහු ඉතාමත්‌ ජනප්‍රියය. මෙය ඔහු විසින් රචිත The Greatness Guide පළවන පොතෙහි පරිවර්තනයයි.

    Original price was: රු1000.Current price is: රු900.
    Add to cart
  • -6% පියෙන් පියවර නැගෙන් මුදුනට Piyen Piyawara Nagen Mudunata

    පියෙන් පියවර නැගෙන් මුදුනට Piyen Piyawara Nagen Mudunata

    0

    මේ The Greatness Guide පොතේ දෙවන පියවරයි. රොබින්‌ ෂර්මා මෙහිදීත්‌ සිය අපූර්ව අන්තර්ඥානයන්‌ හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන්‌ ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බෙහෙවින්‌ උපකාරි වනු ඇත. * වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට * මන බඳනා සාර්ථකත්වයක්‌ නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට * අසාමාන්‍යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්යොගය මතුකර ගැනීමට * දිවියේ සතුට සොයා යාමට හා වඩාත්‌ විනෝදකාමීව ජීවිතය ගෙවිමට * ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිරීමත්ව සහ නිහතමානීව මුහුණ දීමට * ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිවිය වඩාත්‌ සරල කර ගැනීමට මෙයින්‌ ඔබට අසාමාන්‍ය උපදෙස්‌ රැසක්‌ ලැබෙනු ඇති. එළඹී ඇත්නේ ඔබේ වාරයයි. ඉහළ මිනිස්‌ දිවියක්‌ හිමිකර ගැනීමට ඔබටත්‌ පුළුවන්‌. අවැසිවන්නේ එයට නිසි මඟ පෙන්වීමක්‌ සහ නොසිඳෙන දිරියයි. මේ, එය ලබාදෙන, එය මතුකරලන තිළිණයක්‌.

    Original price was: රු425.Current price is: රු400.
    Add to cart