-
අධ්‍යාපන දර්ශනයේ පෙරදිග චින්තන පැතිකඩ
0අධ්‍යාපන ඥානවිභාගයට තුඩු දුන් දාර්ශනික ප්රවේශයන් මෙන් ම පෙරදිග චින්තනයෙහිලා ගැනෙන ආගමික ආචාරධර්ම සැකැවින් මෙම ග්‍රන්ථයේ විග්රහ කෙරේ.
-
ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව
0නුතන මනෝවිද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන් ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කෙරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවි සිටින සැබෑ ක්‍රියාකාරි සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි.
-
-
කාල් රොජර්ස් සහ පුද්ගල කේන්ද්‍රීය උපදේශනය
0මෙම කෘතිය උපදේශන ක්ෂේත්රය සංවර්ධනය පිණිස කාල් රොජර්ස් නම් විශිෂ්ඨ වු ගුරුවරයාණන්ගේ ඌණතා ඇත දැනුම කුසලතා ආකල්ප හා ක්‍රම ශිල්පවලින් සංගෘහිත වුවකි.
-
-
කෝපය කළමනාකරණය
0මෙම කෘතිය එදිනෙදා ජන ජිවිතයේ පැන නැගෙන ගැටලු පදනම් කර ගනිමින් කෝපය කළමනාකරණය කර ගත හැකි විවිධ ආකාර විමර්ශනය කරයි.
-
-
චිත්තවේග කළමනාකරණය
0දෛනික ජිවිතය ගත කිරිමේ දි ගෙදර දොර මෙන් ම රාජකාරි හෝ සේවා ස්ථානයේ දි අත්දකින චිත්තවේගිය ගැටලු කිහිපයක් වස්තු කොටගත් මෙම කෘතිය උපදේශන මනෝවිද්‍යාවේ ව්‍යවහාරික අවබෝධය පිළිබඳ දැනුම ලබා දේ.
-
-
තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්රවණතා-ගැටලු
0“තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්රවණතා-ගැටලු” විෂය පිළිබඳ හදාරන විද්‍යාර්ථින්ගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
-
ධනාත්මක චින්තනය හා ධනාත්මක මනෝවිද්‍යාව
0තම ජීවන චර්යා මෙහෙයවමින් ධනාත්මක චින්තනය මඟින් තම ජිවිතය ප්‍රායෝගිකව හැඩගස්වා ගැනිමට මෙම කෘතිය මහත් අත්වැලකි.
-
නව යෞවනය මනෝවිද්‍යාත්මක විග්‍රහයක්
0ජිවිතයේ තිරණාත්මක සංවර්ධන අවධියක් වන නව යෞවනයේ සෑම අංශයක් ම මනාව ආවරණය වන පරිදි මෙම කෘතිය රචානා කර ඇත.