• අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

    අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

    0

    නවතම විෂය මාතෘකා සහ ඉගෙනුම් මනෝ විද්‍යාවේ නව න්‍යායන් කිහිපයක් මෙම ග්‍රන්ථය මගින් හඳුන්වා දෙනු ලබයි.

    රු2200
    Add to cart
  • ආකල්ප සංවර්ධනය

    ආකල්ප සංවර්ධනය

    0

    ආකල්ප සංවර්ධන ක්‍රියාකාරකයින් වන දෙමාපිය, ගුරුවර ආදින්ට නිවස, පාසල, වෙනත් සමාජ සංවිධාන, ජනමාධ්‍ය ආදියෙන් ළමයින්ගේ ආකල්ප සංවර්ධනයට සැලකිය හැකි සක්‍රීය දායකත්වය මෙන්ම සිදුවන අනර්ථයද මෙම විවිරණයෙන් මනාව දක්වා ඇත.

    රු300
    Add to cart
  • ප්‍රාථමික ගුරු වෘත්තීය කුසලතා

    ප්‍රාථමික ගුරු වෘත්තීය කුසලතා

    0

    මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.

    රු350
    Add to cart
  • මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය

    මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය

    0

    ළමා මනෝවිද්‍යාව, ළමා සංවර්ධනය, එහි න්‍යායාත්මක පදනම සහ ඒ සඳහා බලපාන සාධක මීට පදනම් වී ඇත. විශේෂයෙන්ම ළමයාගේ ඉගෙනුමට පෙර පාසලෙහි දායකත්වය, එහි ඉගෙනුම් ක්‍රම, ගුරුවරයාගේ කාර්යභාරය පිළිබද නවතම දැනුම මෙම කෘතියේ අඩංගු වේ.

    රු2100
    Add to cart