-
-10%
ඒ අපූරු මග – විශිෂ්ට නායකයන්ගේ පිළිවෙත් 8 E Apooru Maga
0උපාලි රත්නායක
-
-11%
ජීවිතයට පාඩම් සියයක් Jeewithayata Padam 100
0උපාලි රත්නායක
-
-10%
නොගන් ගිරිහිස නෙතින් ඉවතට Nogan Girihisa Nethin Iwathata
0මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල්වනු ඇත. රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීරිතිමත් ආයතනවලට සේවා උපක්‍රම සහ ධනාත්මක – ක්‍රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහයවන්නෙකි. ඔහුගේ කෘති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය රොක් ගායකයින්, රාජකීයයන්, වසායකයින් අතර ඔහු ඉතාමත් ජනප්‍රියය. මෙය ඔහු විසින් රචිත The Greatness Guide පළවන පොතෙහි පරිවර්තනයයි.
-
-6%
පියෙන් පියවර නැගෙන් මුදුනට Piyen Piyawara Nagen Mudunata
0මේ The Greatness Guide පොතේ දෙවන පියවරයි. රොබින් ෂර්මා මෙහිදීත් සිය අපූර්ව අන්තර්ඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බෙහෙවින් උපකාරි වනු ඇත. * වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට * මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට * අසාමාන්‍යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්යොගය මතුකර ගැනීමට * දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවිමට * ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිරීමත්ව සහ නිහතමානීව මුහුණ දීමට * ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිවිය වඩාත් සරල කර ගැනීමට මෙයින් ඔබට අසාමාන්‍ය උපදෙස් රැසක් ලැබෙනු ඇති. එළඹී ඇත්නේ ඔබේ වාරයයි. ඉහළ මිනිස් දිවියක් හිමිකර ගැනීමට ඔබටත් පුළුවන්. අවැසිවන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහ නොසිඳෙන දිරියයි. මේ, එය ලබාදෙන, එය මතුකරලන තිළිණයක්.
-
-12%
රොබින් ෂර්මාගේ කෘතීන් 4 Robin Sharma Books
0අභියෝග හමුවේ නොසැලී, ජයග්‍රහනයේ මාවත සොයාගන්න. එන්න අපි ජීවිතය ජයගමු. කියවන්න රොබින් ෂර්මා විසින් රචිත ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවි වු කෘතින් හතරක සිංහල පරිවර්තනය –
ජීවිතයට පාඩම් සියයක් 790/- (Life Lessons From The Monk Who Sold His Ferrari),
ඒ අපූරු මග 950/- (Leadership Wisdom from the Monk Who Sold His Ferrari),
නොගන් ගිරිහිස නෙතින් ඉවතට1000/- (The Greatness Guide – BOOK 1),
පියෙන් පියවර නැගෙන් මුදුනට 450/- (The Greatness Guide – BOOK 2)
පොත් 4 මිළ Discount Price රු 2800/- (3190)
**** විස්තර සඳහා අමතන්න 0712588808*****
අන්තර්ජාලයෙන් මිලදී ගැනීමට පිවිසෙන්න poth.lk
නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය inbox කරන්න. කැළණිය පෙතියාගොඩ foodcity අසල අපගේ ශාඛාවෙන් පැමිණ ලබාගත හැක.
#poth #onlineshop #book #learnenglish #onlinebooks #bookstroe -
-10%
විශිෂ්ටත්වයට මඟ Wishishtathwayata Maga
0ලීලානන්ද ගමාච්චි