• 21 වන සියවසේ ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රවණතා

    21 වන සියවසේ ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රවණතා

    0

    ප්‍රාථමික අධ්‍යාපනය තුළ විෂයමාලාව ක්‍රියාත්මක කිරීම සැලසුම්කරණය මඟින් ළමයින්ගේ නිපුණතා සංවර්ධනය කෙරෙන ඉගෙනුම් ක්‍රමවේද ඉදිරිපත් කරයි. එසේම ප්‍රාථමික සිසුන්ගේ සාක්ෂරතා ප්‍රවීණත්ව සංවර්ධනයෙහි ලා ගුරුවරයාගේ කාර්යභාරය පිළිබඳව ද මෙහි අන්තර්ගතව ඇත.

    රු300
    Add to cart