-
ප්‍රාථමික අධ්‍යාපනය
0ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කරුණු ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
-
සංවර්ධිත හා සංවර්ධනය වන රටවල තුලනාත්මක අධ්‍යාපනය
0ගෝලීයකරණ සංකල්පය තුළ ගෙවී යන 21 වැනි ශතවර්ෂයේදී අධ්‍යාපනයේ කවර නම් වෙනස්කමක් සිදුවේද, බහුජාතික හා බහු සංස්කෘතික සමාජ සන්ධර්භය තුළ අධ්‍යාපනයේ කාර්යභාරය විමසීමට ලක් කෙරේ.