-
ආතතිය
0මෙම කෘතියේ සුවිශේෂි ප්‍රබලතාවක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජිවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. ආතතියේ නොයෙක් අංශ වල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කරගත හැකිය. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත් වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.
-
කෝපය ජය ගන්නේ මෙහෙමයි
0මිනිසුන්ගේ පොදු හැසිරිම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ එකක් දැයි හඳුනා ගැනිමට මේ කෘතිය මඟ පෙන්වයි.
-
ජය ගන්නට ඔබේ දරුවාට උදවි කරන්නේ මෙහෙමයි – ප්‍රායෝගික මනෝ විද්‍යාව
0මෙම ග්‍රන්ථය කියවන අයට තමන් කවර ආකාර මව්පියන් දැයි පුළුල් ලෙස තේරුම් ගැනිමටත්, ඔවුන් කුමන ආකාරයේ විය යුතු දැයි අවබෝධ කර ගැනිමට මෙම ග්‍රන්ථය උපකාරි වේ.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව – මනස පුහුණු කිරිම
0සංවර්ධනය මේ ග්රන්ථයෙහි අරමුණු වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනිම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනිම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනිම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපුර්ණ කර ගැනිම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනිම සඳහා උදව් වේ.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත
0පුද්ගලයෙකු දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපුරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බව ද කිව යුතුය.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත 2
0මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණියසොයා ගැනිම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ.
-
මාපිය ගුණ කඳ
0මුළු දවස පුරාම අප දරුවන් ගේ සැබෑ වුවමනා වෙනුවෙන් සේවය කිරීම සඳහා අපි අපේ සුවපහසුව, පෞද්ගලිකත්වය සහ පුමුඛතා අත්හැරීමේ අභියෝගයට මුහුණපා සිටියි. ඇතැම්විට එවැන්නක් කරන්නේ ඇයිද යන්න පවා අපට අමතකය. මෙම පොත එම වැදගත් කරුණ අපට මතක් කර දෙයි.
-
-10%
විශිෂ්ටත්වයට මඟ Wishishtathwayata Maga
0ලීලානන්ද ගමාච්චි