-
ඔටු ඇස හා ගුරු ගීතය – චිංගීස් අයිව් මාතාෆ්
0චිංගීස් අයිව් මාතාෆ් නැමැති ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයාගේ අගනා කථා දෙකක් මෙහි අන්තර්ගත වේ.
-
කාල් මාක්ස් – වී අයි ලෙනින්
0මෙම කෘතියෙහි මාක්ස් වාදය වැනි ගැඔුරු දර්ශනයක් ඉතාම සරලව දක්වා ඇත.
-
-
කෝෂ ගත වු මිනිසා – ඇන්ටන් චෙකොෆ්
0චෙකොෆ්ගේ විශාල කෙටිකතා සමුදාය අතරින් කෙයිකතා 15ක් මෙම කෘතියෙහි ඇතුඵත් වෙයි.
-
ගුල්සාරි
0කීර්ගීයානු සමුහ ගොවිපළක් ආශ්‍රිතව දිගහැරෙන මෙම කතාවෙන් සෝවියට් දේශය ගොඩනැගීමේ අතිශය දුෂ්කර ක්‍රියාවලියේ එක් ජවනිකාවක් ඉදිරිපත් කරයි.
-
දිවි මග සොයා – මැක්සිම් ගෝර්කි
0ගෝර්කි මෙහෙකාර සේවාවල යෙදෙමින් ස්වකීය දිවිමග ඇරඹි අතර දුකින් හා කඳුළින් පිරි ගෝර්කිගේ ඒ නව යෞවනයේ කතන්දරය මෙම කෘතියේ පිටු අතර ලියවි ඇත.
-
බෝතලේ භූතයා ඇතුළු විස්මිත කතා
0ලෝ පතළ විශ්ව සාහිත්‍ය ධරයන් විසින් රචනා කරන ලද කතා මෙහි අන්තර්ගත වේ.
-
මා බාල කාලේ – මක්සිම් ගෝර්කි
0ගෝර්කි අනාථ දරුවෙකු වශයෙන් වැඩිහිටියන්ගේ වදහිංසාවලට ලක් වු අයුරු මෙහි දි පාඨකයා වෙත ඉදිරිපත් කර ඇත. මෙම කෘතිය ගෝර්කිගේ ස්වයං චරිතාපදාන නවකතා තුනෙන් පළමු වැන්නයි.
-
මීර්ගරද් – නිකොලායි ගොගොල්
0නිකොලායි වයිලියේච්ව් ගොගොල් විසින් රචිත ආදි කාලේ ඉඩම් හිමියෝ, දෙමිතුරෝ, වී යන සුප්‍රකට නකා තුන මේ කෘතියේ ඇතුළත් වේ.
-
-